😈Chapter 24💗

1.6K 256 69
                                    

At home .

All together :


Suprise



Saeng il chuk ha ham  nida
Saeng il chuk ha ham nida
Sarang ha neun viky shi
Saeng il chuk ha ham nida

Jk ; Happy birthday my sweet princess .wish your many happy returns of the day viky...

Viky : what ? අද මගේ birthday  එකද...මට මතක නැතිවුනානේ...අනී හාවෝ ඔයාද මේ දේවල් හැදුවෙ......ඒත් මොන එහෙකටද මේවා කරන්න ගියේ..ඔයාට මගෙන් වැඩක් නෑනේ....

Jk : තාම තරහද princess ...අනී මියානේ ඒ දේ මගෙ වැරැද්දක් .ආයෙ එහෙම වෙන්නෙ නෑ..මට ඔහොම රිද්දන්න එපා විකී.පොඩ්ඩක් ඉන්න හාවා කියලා කිවුවා නේද.ඒ කියන්නෙ ඔයා තරහා නෑ...

Viky  : අහ්හ් මේ ඒ වැරදිලා කියවුනේ.අනික තරහ වෙන්න යාලු වෙලා හිටියේ නෑනෙ...

Jk : ඔය බොරු කියන එක නවත්තන්න අනේ..

ජන්කුක් සතුට වැඩි කමට විකීව අත් දෙකෙන් උස්සලා වටේ කැරකෙවුවා.

Viky : ඒයි මෝඩ හාවා...අතාරිනවා මාව.....මොනවද කරන්නේ බිමින් තියන්න.මාව බිමින් තියනවා

Jk : යාලුද....ආදරේ ද......කියන්නකෝ.කියනකම් බිම තියන්නේ නෑ...

Viky : ආයිශ්  වද නොදී ඉන්නවකෝ....කිවුවම බිමින් තියන්නකෝ.

Jk : ආදරේ ද නැද්ද.

Viky : ආදරේ නෑ.....කිවුවනේ..වද දෙන්නෙපා

Jk : හරි එහෙනම් .ඔයා එහෙමනම් මාත් එහෙමයි ....

Jimin : මේ ඩබලම අනේ මංදා...කුකියෝ  කෝ බලමු මගේ ideas වල ප්‍රතිපල ..

Viky : ඒ මොකක්ද චිමී ඔප්පගේ අදහස් කතාව...

Jk : ඉවරයි .මේ කොටාටත් කටපියන් ඉන්න බෑනේ........

_______________________________

Flashback

At morning dining table

Jk : අහ්හ් අද විකීගේ birthday  එක .එයාව යාලු කරගන්න පුලුවන් එකම දවසත් අද තමා..අනි.hyung  මට උදවු කරන්නකූ..

Iu : අම්මටසිරි කිවුවලූ.අද ඒකිගේ ජන්ම දිනයද.......

Tharu : කිරි අප්පට dogs බුරපි....අමතක වුනානේ මල කෙලියයි ජූලි හතයි...

Jimin : මාර යාලුවෝ ටික..මේ වගේ යාලුවෝ පොල් පිත්තෙන් කපලා ගන්න තිබ්බේ.....

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now