😈Chapter 05💗

1.9K 298 32
                                    


I hear the ocean from far away
Across the dream, past the woods
I'm going to the place that's getting clearer
Take my hands now
You are the cause of my euphoria...🐾️

- Euphoria by
Jungkook

______________________________________
🚫At morning

______________________________________🚫At morning

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jin : නැගිටිනවලාආආආ....දැන් වෙලාව කීයද කියලා බලනවා..යකුනේ .

උදෑසනම ඇහෙන කුකුල් නාදයට ගෙදර ඔක්කොම වහලෙ ලගට ගිහින් ඇහැරෙන්නෙ ඇදවල්වලින් පවා බිමට පත බැවෙන ගමන්

Jhope : hyung උදේ පාන්දර බෙරිහන් දෙන එක නවත්තන්නකෝ .මගේ ලස්සන හීනෙත් කෑවා .

*ශිට් තව පොඩ්ඩයි තිබ්බේ සීන් එකට හොදම ටික මෙයාලනම් ඉපදිලා ඉන්නෙ මාව කන්නම තමා .කරුමේ.*

හොබී තනියෙන් හිතෙන් කියොනවා .එ අස්සෙ ජින්ටත් මැද්දෙන් මැද්දෙන් බනිනවා

Jin : උබ මොනාද තනියෙන් කුටුකුටු ගාන්නෙ .මටත් ඇහෙන්න කියනව..

Jhope : නෑ hyung මේ මම කිවුවේ ...අද ඉක්මනට office එකට යමු කියලා ..

Jin : උබ මොකද මේ දවස්වල office එකට යන්න ඔච්චර ආස ..

හොබී උත්තර දෙන්න වචන ගලපද්දිම එතනට ආවෙ ජූන්

Rm : මොකද ජින්ජො යටිගිරියෙන් කෑගහන්නේ ..වොශෲම් එකේ වීදුරුවත් බිදුනා.

Jin : අහ්හ් අපේ මොල නැවත් ආවද ..ඉක්මනට ලෑස්ති වෙනවලා..ඒයි යුන්ගියෝ.මොකාද වගේ තාම නිදිද ..තමුසෙලාව ඇහැරවලා මගේ හොදපන යනවා

ජින් බැනගෙන බැනගෙන යන අස්සෙ එකපාරටම ඇහුනෙ ජින් අහන්න අකමැතිම සද්දයක්.

💥ඩෝන්න්



Jin : මොකාද මගේ අලුත් පිගන් බඩුකුඩු කරපු එකා ....

Rm : අනේ මේ මගෙ අත වැදුනා පොඩ්ඩක් ඒකයි මේ හී

Jin : ඔය අත හැමවෙලේම කොහෙහරි වදින එකනේ වැඩේ..මේ සතියට ඔය 14 වෙනි බඩුව.තමුසෙගෙ අඩු පඩු දිග වැඩිද ඕයි.

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now