😈Chapter 13💗

1.7K 290 64
                                    

Don't think of me anymore,
and All right,
a repeated seesaw game
I try to put an end to it
only now All right,
a boring seesaw game
Someone has to get off this seesaw...🥀

-Seesaw by Suga

_____________________________________

Viky : ආයිශ් . දුවලා දුවලා කකුල් දෙකත් රිදෙනවා.අනෙ අම්මෙ ඉතිම් .හොබී ඔප්ප එනවද කියලා ඇහුවම මොකාද වගේ මාත් හා කිවුවනේ. අර නැට්ට ගිනිගත්ත හාවා නැත්නම් හොදයි.හිටියොත් මගේ දවසම කයි .

විකී හතිදාගෙන බැන්ග්ටැන් බංග්ලො එකට දිව්වා.ඒ අස්සෙ විකී හිතෙන් හැටහැත්තෑ දාහකට බනිනවා.










At inside bangtan's home.

Jk : මොකාද ජනේලේ ඇරිය හෝතබුවා .මට නිදාගන්නවත් නෑ.හියුන් මේ ජනේලේ වහන්නකෝ.ජින් හියුන්න්න්න්න්..ශිට් මේ හියුන්ලා කොහේ ගිහින්ද ...

ජන්කුක් බෙඩ් ශීට් එකත් දමලා ගහලා කාමරෙන් එලියට ආවා.කාමරෙන් එලියට ඇවිත් ගේ වටේම ඇවිද්ද ජන්කුක් වොශ් රූම් එකට ගිය්ර් වොශ් දාන්න.මෙ අතරතුර විකීත් ගෙ ලගටම ආවා.

මෙ අතරතුර විකීත් ගෙ ලගටම ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Viky : අම්මොහ් .මේක ගෙයක්ද මාලිගාවක්ද ??මේ ගෙදර ඉන්නෙ ඔප්පා ලා විතරද...bell එක ගහලා බලමු ඉන්නෙ කවුද කියලා.

විකී බෙල් එක දෙතුන් පාරක් ගැහුවත් ගෙදර කවුරුත් එලියට ආවෙ නැ.

Viky ; මොකෙක්වත් නෑනේ ආවේ. මේ ගෙදර මිනිස්සු මැරිලද ??කතා කරලවත් බලමු..හොබී ඔප්පා..චිමී ඔප්පා ,ජිනී ඔප්පා ,තෙයියොන් ඔප්පා ,නැම්ජූනී ඔප්පා , පූස් ඔප්පා . ඔප්පලාට මක් වෙලාද ..???කවුරුහරි මරල දාලාද .??.දොරත් බාගෙට ඇරලා ඇතුලට ගිහිල්ලම බලමුකෝ

සුවිසල් දොර අත්දෙකෙන්ම ඇරිය විකී ගෙ වටෙ ඇස් යව යව බැලුවෙ එක ඔප්පෙක් හරි ඉන්නවද බලන්න.

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now