😈Chapter 28💗

1.5K 246 74
                                    


Fake happiness is still the worst sadness ...🥀

-BTS jungkook

___________________________________

Jk : ප්‍රින්සස් .. අනී මගේ ප්‍රින්සස් නැගිට්ටද...

ජන්කුක් රූම් එකට එනකොට දැක්කේ විකී ඇදේ ඉදගෙන ඉන්නවා..කියලා නිමකරන්න බැරි සතුටක් දැනුන ජන්කුක් දුවගෙන ගිහින් විකීව බදාගත්තේ ඉහවහා ගිය සතුටකින්.

Jk : අනී ඔයාට හොදයි නේද මගේ විකී...අනේ කතාකරන්නකෝ...ඔයා නැගිටලා මට මේක හිතාගන්න බෑ..

Viky : අනි...ඔයා කවුද..????

විකී මාස ගානකට පස්සෙ කියපු දේ ඇහුන ජන්කුක් එක පාරටම විකිගේ ලගින් ඈත් වුනා..එක පාරටම එයාට දැනුන සතුට අදුරු වලාවකින් වහගත්තා වගේ වුනා..ආපහු හිමින් සැරේ විකී ලගට ආපු ජන්කුක් විකීගෙ කම්මුලක් හිමීට අතගාන්න ගත්තා.

Jk : විකී ....ඔ...ඔ...ඔ...ඔයාට මාව ම...ම..ම...මතක නැ...නැ....නැද්ද....

Viky : අනි.....මට ඔයාව මතක නෑනේ..ඔයා මාව අදුරනවද..

විකීගේ වචන හමුවේ ජන්කුක්ගෙ හදවත නැවතෙනවා වගේ දැනුනා ...කාමරෙන් එලියට දුවපු ජන්කුක් ජින් ව බදාගෙන ඇඩුවා...

Jin : අනී අඩන්නෙපා කුකී....ඔයාට ඔහොම වැටෙන්න බෑ............

Jk : හියුන්...ඔයාගෙ කූට මේක දරාගන්න බෑ හියුන්.මගේ ප්‍රින්සස්ට මාව මතක නෑලු හියුන්..එයාගේ ආදරේ .එයාගේ හාවා ව මතක නෑලු.මගේ පනට මාව මතක නෑලු හියුන්.එයාට සිහිය ඇවිල්ලා තියෙනවා දැක්කම මට මගේ ලෝකේම ආපහු මගේ ලගට ආව වගේ දැනුනා හියුන්..ඒත් ඒ ලෝකේ මගේ ඇස් ඉස්සරහ ම පොලවටම කඩන් වැටුනා..අනී මම මොකක්ද දැන් කරන්නෙ හියුන්...ප්‍රින්සස්ට හැමදාටම මාව අමතක වෙයිද හියුන්....

ජන්කුක් මෙච්චර කල් හංගගෙන හිටපු හැම දුකක්ම ජින්ව බදාගෙන පිට කරා...ජින්ගේ ඇදුම ජන්කුක්ගේ කදුලු වලින් තෙත් වෙලා ගියා.

_______________________________

Flashback

Jimin : යකෝ මොකාද මගේ පුටුව ගත්ත එකා....

Jin : මම ගත්තේ ඒක මොකෝ ගිරිය කඩන් බෙරිහන් දෙන්නෙ

Jimin : ahh හියුන්ද ගත්තේ...නෑ මේ නිකම් ඇහුවේ...අර එන්නෙ සදූලා නේද.

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now