😈A/N💗

1.1K 176 103
                                    


💕ආදරේ.........
ආදරේ කියන්නෙ මොකක්ද ?......
නිකම්ම නිකම් අකුරු තුනකට විතර ද?..
ආදරේ කියන අකුරු තුනට පෑරුන ,කඩුන , වෛරයෙන් පිරුන හදවතක් වුනත් නිවුන ,ලස්සන ,ආදරණීය හදවතක් කරන්න පුලුවන් .............

💕ආදරේ විදින දෙයක්ද විදවන දෙයක්ද?...............

ඔව්....
ආදරේ විදින දෙයක්.....
හරියට ජන්කුක් විකී දෙන්න වින්දා වගේ.....

ඔව් ආදරේ විදවන දෙයක්................
ඒ ආදරේ නිසාම ජන්කුක් විකී දෙන්නම මාස ගානක් විදෙවුවා වගේ...

ආදරේ කියන අකුරු තුන වෛරය කියන අකුරු හතරට පෙරලෙන්න එකම එක සිතුවිල්ලක් හොදටම ඇති....නිකම් තමන් පනටත් වඩා ආදරේ කරපු ජන්කුක් ගැන තරහක් ඇතිවෙන්න eun ට ගියේ තප්පර ගානක් විතරයි ..................

හැමදේකම සුදු පැත්ත වගේම කලු පැත්තකුත් තියෙනවා...........🤍🖤
හැම අදුරු වලාවක් ලගම එක රිදී රේඛාවක් තියෙනවා ..............
දුක ලග සතුට වගේම සතුට ලග දුකත් තියෙනවා................
සමහරවිට කෙනෙක්ගේ හිනාව අස්සෙ හැන්ගුන ලොකු කදුලු කතාවක් තියෙන්න පුලුවන් ...................
කෙනෙක්ට තමන්ගේ ආශාවන් ,තරහා ,මේ වගේ දේවල් පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕනේ...............................
ඒ දේවල් පාලනයෙන් තොරවුනොත් eun ට වගේ ජීවිතෙන් වන්දි ගෙවන්න පවා වෙන්න පුලුවන් ....................

💕ආදරේ කියන්නෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතරේ ඇතිවෙන දේකට විතරක් නෙමේ .................
තමන්ගේ දෙමාපියන්ගෙන් ලැබෙන ආදරේ ...........
තමන්ගේ ගුරුවරුන්ගෙන් ලැබෙන ආදරේ ...............
තමන්ගේ යාලුවන්ගෙන් ලැබෙන ආදරේ ..............

මේ හැමදේම ආදරේ තමා...

කෙනෙක්ට පොඩි කාලෙ ඉදන් ආදරේ නොලැබුනානම් එයාගේ මුලු ජීවිතේම විනාස වෙන්න පුලුවන් ....................
හරියට eun ට වුනා වගේ....
එයාටත් පොඩි කාලෙම ආදරේ ලැබුනානම් ,කවුරුහරි එයාට හොද නරක කියලා දුන්නනම් එයාටත් ලස්සන ජීවිතයක් ගෙවන්න තිබ්බා.....

මේ කතාවෙන් මට කියන්න ඕනේ වුනේ ,හැම කෙනෙක්ටම ආදරේ කරන්න....කාවවත් තනි කරන්න එපා...කෙනෙක්ට ආදරේ නොලැබුනොත් ඒ කෙනාගේ මුලු ජීවිතේම අවුල් ජාලයක් වෙන්න පුලුවන් ......

My Evil Lover || Jjk || Completed Donde viven las historias. DescÃēbrelo ahora