😈Chapter 02💗

2.4K 349 114
                                    

That faint voice of yours that grazed me
Please call my name one more time
I'm standing under the frozen light, but
I'll walk step by step towards you
Still with you…🥀

-Still with you
by jungkook

_____________________________________

🚫Flashback

?????... : stop it කූ..ඔය කෙල්ලො දෙන්නට බනින්නේ මොකද ..තමුසෙට පිස්සුද අලුතෙන් ආපු ලමයින්ට දාගෙන බනින්නෙ..ඕක නවත්තනවා දැන්ම.

දොරින් ඇතුලට ආපු හැඩි දැඩි උස මහත පිරිමි කෙනෙක් කාමරේ බැන බැන හිටිය බොස්ට කියද්දි බොසුත් ඇස් බිමට හරවනවා මියායි අයියූයි ඇස් කොනට වගෙ දැක්කා.

???; ඒත් හියුන්.......?

Flashback end

______________________________________

???? ;මොකක්ද ඒත් මේත් ගාන්නෙ අහ්??

කොල්ලා පොඩ්ඩක් හයියෙන් කැගහලා කිව්වම කෙල්ලො දෙන්නත් ගැස්සිලා ගියා.

??? : hyung  ...ඔ .ඔ.ඔ .ඔයා මොකද මෙතන කරන්නේ ...මම මේ.මේ...

මෙච්චර වෙලා යක්සාවේසෙන් කැගහපු කොල්ලා හරි අහිංසක විදිහට හැසිරෙන්න ගත්තෙ මියාවයි අයියූවයි කරකවලා අතෑරලා වගෙ මොහොතකට පත්කරලා.

????: හරි හරි ඕක නවත්තනවා jungkook . උදේ පාන්දර මගේ යකා අවුස්සගන්න නැතුව ඉන්නවා

කොල්ලා බෙරිහන් දිදී හිටිය නට්ලූස් කොල්ලට කතාකරෙ ජන්කුක් කියලා .ඒ එක්කම මියා අයියූගෙ කනට ලංවුනා.

Mia : මෙයාගෙ නම jungle මොක්කද නේද ?

Iu: අනේ මංදා ඕයි .මට ඇහුනේ කුක්කෙක් ගැන කියනවා වගෙ

මියා කියපු එකට අනික් පැත්තට අයියූ කියද්දි දෙන්නට දෙන්නා මූනට මූන බලන් හිටියෙ භාවනාවක් වගෙ.

????: අහ්හ් ඔය දෙන්න නේද අලුතෙන් ආවෙ.එන්න මාත් එක්ක මගෙ office room එකට යමු .මෙයා කියන එවා ගනන් ගන්න එපා .

කෙල්ලො දෙන්නා දිහාට හැරිලා හැන්ඩ්සම් පිරිමි කෙනා කියද්දි කෙල්ලො දෙන්නගෙ කට ඇරුනෙ බාගෙට නෙමෙ ආයෙ අපායත් පේන විදිහට

Mia : ok sir . හීහීහී.....

IU: ඒපාර මොකාද ඒ.අපි බැනුම් අහනවා අද උදේ ඉදන් ..දැන් මොන දේවස්ථානේ එක්කන් යනවද මංදා

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now