😈Chapter 25💗

1.6K 253 55
                                    

After 2 and half month.

Viky ;  මගෙයි හාවාගෙයි wedding එකට තව හරියටම සතියයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Viky ;  මගෙයි හාවාගෙයි wedding එකට තව හරියටම සතියයි...මටනම් මේක හීනයක් වගේ...කවදාවත් හිතුවේවත් නැති විදිහට හැමදේම ඉක්මනට වුනා.මම දැන් seoul වලට ඇවිත් අවුරුදු  තුනකටත් ලගයි...jungkook propose කරපු දවසේ ඉදන් මම හිටියේ පුදුම සතුටකින්.මේ මාස දෙකේ එයා එක්ක ගෙවුන හැම තප්පරේකටම මම ආදරේ කරනවා..

බනී smile එක දාගෙන මගේ ඉස්සරහ හුරතල් වෙන හැටි. ඔප්පලත් එක්ක විකාර නටන හැටි..ඔප්පලා සෙට් වුන දවසට තුන්වෙනි ලෝක යුද්දේ වගේ...මම මෙහෙට ආවට පස්සෙ ජීවත් වුනේ පුදුම සතුටකින්...මමයි ජන්කුකයි මගේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි අවසර ගන්න හැදුවට ඒක හරි ගියේ නෑ...එයාල අපිට කිසිම විදිහකට කැමති වෙන්නෙ නෑ කිවුවා...කොහොමත් එයාල හිටියත් හිටියේ නැ වගේනේ හිටියේ...අද මායි අක්කලායි wedding dress එක ගන්නයි, අනික් දේවල් ගන්නයි shopping යනවා....

Iu : viky මොනවද ඕයි උඩට වෙලා කරන්නේ...වරෙන් පහලට ..මම නෙමේනේ බදින්නේ...

Viky : අයිගෝ .බෙරිහන් දෙන්න එපා අප්පා,කනත් බීරි වෙනවා.......

බුහ් බුහ් බුහ්.............

Viky : හැරී පොටර් ..මයෙ අම්මා කෝ එන්න ලගට සත්තලං කොටේ...උම්මා එකක් ඕනෙද..

Iu : ඒ පාර බල්ලව හුරතල් කරන්න ගත්තද...මොන මගුලක්ද මේ ..වද නොදී වරෙන් යන්න පරක්කු වෙයි..

Viky : අම්මේ හා හා .බායි හැරී පොටර්

At boys home.

At boys home

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Evil Lover || Jjk || Completed Where stories live. Discover now