1st part

1.7K 217 13
                                    

Jimin pov.....

⁣මම ටේහ්‍යුන් එනකන් යුනි එකේ ගේට් එක ළඟට වෙලා බලාගෙන ඉන්නේ දැන් පැයක විතර ඉඳන්.

"මේ මෝඩය තවත් නෑනෙ....ආ.......අදනන් ඩිටෙන්ෂන් රූම් ඉන්න වෙනව sure.....😡😡😡"

Tea pov.....

"අද මං ඉවරයි.ජිමින මෙලහකටත් බලාගෙන ඉන්නවා ඇති.සැක්.....හැමදාම වගෙ අදත් ඩිටෙන්ෂන් රූම් තමා......😒😒"

මම යුනි එකේ ගේට් එකට ළං වෙනකොට දැක්ක ජිමින එයාගෙ අර වෙනදා තියෙන look එකට වඩා අමුතු look එකකින් මං දිහා බලාගෙන ඉන්නව.හරියට නිකන් "අද මං මූව තම්බල කනවද නැත්තං බැඳල කනවද වගේ look එකක්....

"ජිමිනාාා........😁😁😁"

Jimin pov.....

මම දැක්ක ඈතින් ටේ එනව.

"යකෝ මූට දැන්වත් ඉක්මනට එන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද...එන හැටි විතරක්...හරියට 100ට දීල 1000ට ඇරන් වගේ.....😑😑"

"ජිමිනාාා......😁😁😁"

අද මං ඔය දත් තිස්දෙකම බඩට යවල තමයි නවතින්නේ....හිටපන්කෝ.....

"මොකෝ....අද මොකද්ද හේතුව.....ආ....🤨🤨🤨....."

"අහ්....ම්..මේ...මේ....මේකයි....මේ....😁😁😁..."

"ඕකට ඔච්චර තටමන්න ඕන්නෑනෙ....කෙලින්ම කියනව අදත් නැගිටින්න පරක්කු උනා නේද...🤨🤨🤨😡😡"

"සොරි ජිමිනාාාා....🥺🥺🥺😁😁😁"

"Uhhhhh.....ok..ok...අදට සමාව දෙනව.යන් දැන්වත් නැත්තන් තවත් පරක්කු වෙයි..එනව යන්න...😑😑"

මම ටේවත් ඇදගෙනම ඉක්මනට clz එකට ගියා.

"Excuse me maam...may I coming..🥺🥺🥺"

"ඕ.....ජිමින් කෝමද ඉතින්...ආ...මේ අපේ ටේත් ඉන්නෙ.....මොකද මේ ආ...තමුන්ල හිතන්නේ මේක අම්බලමක් කියලද ආ.......කියනව...හිතෙන හිතෙන වෙලාවට එන්න......😡😡😡"

"Sorry maam.....🥺🥺"

⁣"සොරි කිව්වම ඔක්කොම හරියනවද ....මෙච්චර දවසක් පරක්කු වෙලා ආවා කියල මං කිසිම දඬුවමක් දුන්නෑනෙ....අදනන් මං නිකන් ඉන්නෙ නෑ.....clz එකෙන් පස්සෙ දෙන්නම ඩිටෙන්ෂන් රූම්....තේරුණාද" 😡😡😡

"O...okay .maam...."

"දැන් ගිහින් වාඩිවෙන්න."

After the uni......

Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now