9th part

815 152 24
                                    















ටේකුක් දෙන්න මේ විදියට විනාඩි දහයක් විතර එකදිගට සිපගත්තා.හැබැයි එයාලට ඒ සිපගැනීම නවත්තන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ.



(ಠಿ_ಠ ඈ යකෝ මුන් දෙන්නට මාව අමතක වෙලාවත්ද 🤔 ඒයි........එ්යි.....මේ මිස්ට ටේකුක්......මම තමයි ඔක්සිජන් 😁 ඔහෙලට මාව මතකැයි😁😁 .......



..................................



ඒයි.......ඔහෙල දැන්වත් ඕක නතර කොරන්නෙ නැද්ද 🤨


..................................


මම ඔක්සිජන් යකෝ......ඇයි හැම එකාම මාව මේ විදියට ගනන්ගන්නෙ නැතුව ඉන්නෙ 😭 මං පව් නැද්ද 😥😥💔💔



............................

මේ හාටුවට දරන්න බෑ ඔව්වා😭💔💔



🐯 කුකී ඔයාට ඇහුනද ඒක.......

🐰මොකද්ද ටේ බබා.....


🐯 ඔක්සිජන් ඇවිල්ල.......එයා කියනව එයාගෙ හාටුවට අපේ මේ කිස් එක දරාගන්න බෑලු.......😒


🐰 අයියෝ ඉතින් අපිට මොකෝ මැණික........ඒ එයාගෙ හාටුවටනෙ.
.....මගෙ හාටුවට නෙමේනෙ 😏😏😌



මේ සියළු දේට කන් දීගෙන ඉන්න අපේ ඔක්සිජන් ........

..........යන්නම් යන්නම් යන්න කිව්වම 🤧

ඉන්න සතුටින් කියා.............🤧🤧💔



පව් අපේ අසරණ ඔක්සිජන් 🤧💔


ඔක්සිජන්ගේ දුක්ගැනිවිල්ලෙන් පසු.....


............back to the story guys..............)





හාදුව අතරම ටේ ටිකක් අමාරුවෙන් ඇඹරෙන්න ගත්තෙ එයාට හුස්ම ගන්න අපහසුතාවක් දැනුණ නිසා.




( හොඳ වැඩේ අර ඔක්සිජන් කියපු දේ ඇහුවනන් ඕම වෙන්නෙ නෑනේ 😏😌)





ටේගෙ අපහසුතාවය දැනුණ ජන්කුක් ටේගෙ තොල් වලින් හිමින් ඈත් උනා.



Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now