🅽🅴🆆 🅾🅽🅴

316 43 0
                                    










"කුකී.....මට අද එයාපෝට් යන්නත් ඕනේ"

" ඒ මොකටදමෝචි??"

" මගෙ යාළුව අද එනව....මම ඔයාට කිව්වේ ටේ. එයා.."

" හ්ම්....."






















" ඇයි දෙයියනේ ඔයාට මං කියන දේ එක.පාරක් පිළිගන්න බැරි......😭"

" මොකද උඹත් බොරුකාරයෙක් නිසා....උඹේ අප්ප වගේම උඹත්.බොරුකාරයෙක් කිම් ටේහ්‍යුන් 🤬🤬"

" ම්.....මම....ම්....මම අප්ප ව්...වගේ කෙනෙක් නෙවෙයි.....මං....මං චිමීට මොකුත් කලේ නෑ.......😭😭💔"


















" ඔයා මේ කරන දේවල් නිසා කවදහරි පසුතැවෙයි ජන්කුක්....."












" ම්.....මට සමාවෙන්න ටේ.....ප්ලීස්....ම්....මට සමාවදෙන්න...😭💔"



























හායි....කොහොමද ඉතිං......





මං කිව්වනෙ ළඟදිම අලුත් එකක් එක්ක එනව කියල....ඉතිං මේ තමයි ඒක....



මං කලින් යූටියුබ් එකෙන් කියවපු 𝚏𝚏 එකක් නිසා ආපු අදහසක් මගේ විදියට හදල තමයි මම මේක ලියන්නේ.....මං හිතනව ඔයාල කැමතිවෙයි කියල....







𝙼𝚊𝚏𝚒𝚊'𝚜 𝚕𝚙𝚟𝚎 𝚜𝚝𝚘𝚛𝚢 එක්ක හිටිය වගේම මේ කතාවත් එක්කත් ඔයාල ඉදී කියල මම හිතනවා.....





















𝚃𝚛𝚞𝚜𝚝.......









𝚟𝚖𝚒𝚗𝚔𝚘𝚘𝚔 𝚏𝚏 එකක්.....
















𝚓𝚒𝚔𝚘𝚘𝚔




𝚃𝚎𝚊𝚔𝚘𝚘𝚔










🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️

Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now