11th part

714 130 7
                                    

            🐰 හියුන්........මං හිතන්නෙ ලීගෙ මිනිස්සු දැනටමත් harbour එකට ගිහින් ඇති.

           🐱 හ්ම්.....ඔව් ජේකේ.....උන් දැනටමත් ඇත්තෙ හාර්බර් එකේ.....හහ්හාාාා 😂 මට මැවිල පේනව උන්ට ඉස්සරහට වෙන්න යන දේ ගැන😂😂

           🦄 අද උන්ට උන්ගෙ බොස්ගෙන් හොඳ සබ්බුවක් හම්බවෙයි මොනා නැතත්😂😂

          🐨 අම්මෝ ඒකනං ඇත්ත හොබියො.....😂😂

                       කට්ටිය ලීගෙ මිනිස්සුන්ට වෙනදේ ගැන කතාකරකරම හාර්බර් එකට ආවා.ආව ගමන්ම ජේකේයි හොබියි දෙන්න ට්‍රක් තියෙන තැනට ගියා.ගිහිල්ල බඩුටික චෙක් කලා.

            🐰 හියුන් බඩුටිකනන් හරි......අපි යමුද එහෙනන්.....

           🦄 පොඩ්ඩක් ඉන්න.....නම්ජූන්ට කතාකරල කියන්න ඕනේ....

       .........on phone........

          🦄 හෙලෝ.....නම්ජූනා....බඩුටික ඕකේ....

          🐨 එහෙමද එහෙනන් ඔයාල පිටත්වෙන්න මං කට්ටියට කියන්නන් ලෑස්තිපිට ඉන්න කියල....😏

          🦄 හ්ම්.....ක්‍රේ.....😏

          .........call end............

                 හොබී නම්ජූන්ට කතකරල ඉවරඋන ගමන් හොබී ජේකේ දෙන්න ට්‍රක් එකේ ඩ්‍රයිවර්ට ට්‍රක් එක අරගෙන ඉස්සර වෙන්න කිව්වා.ට්‍රක් එක ගිහිල්ල විනාඩි පහකට විතර පස්සෙ ජේකේගෙ වා⁣හනෙත් ට්‍රක් එක පස්සෙන් ෆලෝව් කරගෙන ගියා.හැබැයි ඒ හැම වෙලාවකම ට්‍රක් එකත් එක සමාන ගැප් එකක් තියාගන්නත් ජේකේ අමතක කලේ නෑ.








...................................................................................................

            මේ අතරෙ V ත් හාර්බර් එකට ඇවිල්ල නැම්ජූන් සුගා ඉන්න තැනට ගියා.

               🐯 හියුන් කෝමද වැඩේ...

             🐱 දැනට අව්ලක් නෑ ටේ...ජේකේ ට්‍රක් එක පස්සෙන් යනව.....අපිත් තව ටිකකින් යනව.....

              🐯 හ්ම්....හරි හියුන්....

                   සුගා එක්ක කතා කරාට පස්සෙ ටේ කෙලිම්ම ගියේ එයාගෙ බයික් එක ලඟට.ටේ එතනට ගිහිල්ල එයාගෙ ෆෝන් එක අරන් කෙනෙක්ට කෝල් කරා.


Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now