6th part

868 155 9
                                    


🐰හියුන් මොකද්ද ඔයාගෙ ප්ලෑන් එක...

🐨මේකයි ජේකේ....අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි.බ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ාල.මම කියපු එක තේරුනානේ ඔයාලට.මේ විදියට කරොත් අපිට මේ පාරත් මිස්ට ලීගෙන් අපේ බඩුටික බේරගන්න පුළුවන්.😏😏

🐱 වා........rm වා........ඒ ප්ලෑනනං සුපිරි.....

🐯 ඔව් ඉතින් අපි නිකන් නෙමේනෙ rm හියුන්ට මොළකාරයෙක් කියන්නේ😁😁

🐰 තමුන් තව තව කරදර වැඩිකරගන්න එකයි කරගන්නෙ මිස්ට ලී ........මේ හැමදේටම තමුන්ට විඳවන්න වෙයි........😏😏😏


🐱ඔව් කුකී.....ඌ මේ හැම දේටම විඳවයි...😏😏


මේ විදියට කතාව යන අතරෙ ටේගෙ phone එකට call එකක් ආවා..

🐯 excuse me guys.....this is an important call.....😁😁


මේම කියාගෙනම ටේ එයා ඉඳන් හිටපු සෝෆා එකෙන් නැඟිටලා මීටින් රූම් එකෙන් එළියට ආවා.


On phone....📱📱📱📱

🐯 hello.....

???..hello tea.....

🐯 yeah..tell me what happend......ඔයා හොයාගත්තද මිනිහව....🤨🤨

???..මේකයි ටේ....මිනිහ මෙහෙට ආවෙනන් නෑ ..හැබැයි මිනිහ හදන්නෙ මිස්ට ලීට V ව හොයාගන්න උදව් කරන්න.😒😒


🐯 ඕ .........ඒමද?? හහ්හාාාාාාාා....හහ්හාාාාාාාා...😂😂 මිනිහට ඒකට ඉඩ දෙමු.....එතකොට ඌ දැනගනී මේ V කියන්නෙ කවුද කියල...හහ්හාාාා.....😏😏😏


V එයාගෙ එවිල් ස්මයිල් එක දාලා හයියෙන් හිනාවෙලා ⁣📱එක කට් කරල ආපහු මීටින් රූම් එකට ගියේ කට කොනින් මතුවෙච්ච හිනාවත් එක්කම.


Meanwhile with lee.....

👿 මේ දැම්මම ඇවිත් මාව හම්බවෙනවා.මට හෙට වැඩේගැන ටිකක් කතාකරන්න තියෙනවා.....

???..ok..boss.....

මිස්ට ලී එයාගෙ පෝන් එක කට් කරල ටික වෙලාවක් පෝන් එකේ කළුපාට ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉඳල එයාගෙ එවිල් හිනාව දැම්මා.

Lee in mind....

තමුන් ඉවරයි ජේකේ.....සදහටම මේ ලෝකෙන් යන්න ලෑස්ති වෙයන්.....උඹේ ඔය කටුකන බල්ලො ටිකත් එක්කම.....😏😏😏

මිස්ට ලීගෙ සිතුවිලි වලට මේ වෙලාවෙ පොඩි බාධාවක් ඇතිවුනේ එතන ආපු කෙනෙක් නිසා....

???..hey baby....how are you??😘

👿 uhh..hey liya.....come here baby.....😘😘

ලියා මිස්ට ලීගෙ ළඟට ගිහින් එයාගෙ ඔඩොක්කුවෙන් ඉඳගත්තා.

👿 I'm fine baby.....how is yours bub😘😘

Liya: good baby.....


(ලියා කියන්නේ මිස්ට ලීගෙ girl friend...හැබැයි ඉතින් ලියා ගැනත් ටිකක් ලොකු කතාවක් තියෙනවා.මම එ්ක කතාවේ ඉස්සරහට ඔයාලට හිමීට කියන්නන්කෝ....😁😁)

මෙතන ඉඳන් ලියා වෙනුවට 🐬දාන්නෙ හාද😁😁

🐬 ඒක නෙවෙයි බබා...ඔයා අර V ට ⁣මොනාද කරන්න හිතාගෙන ඉන්නේ.....

👿 බලාගෙන ඉන්නකො බබා....මම ඔය එකෙක්ටවත් ලේසි මරණයක් දෙන්නෙ නෑ....උන් හැමෝටම විඳවලයි මැරෙන්න වෙන්නේ....😏😏😏

🐬 හෙට වැඩේ කෝමද බබා.....

👿 ඒකත් දැනට කිසි අවුලක් නැතුව වෙනවා බබා.....you don't have to worry about that..😘😘😘

මේ දෙන්න අතරෙ මේ විදියට කතාව යනකොට අපේ ⁣ජේකේයි අ⁣නික් කට්ටියයි හෙට ගේන එයාලගෙ බඩුටික ගැන බල බලාහිටියේ.

🐰මේ පාර බඩුටික හොඳ වර්ගයෙ නේද හියුන්....මතකනෙ ගියපාර වෙච්ච දේ...බාගෙට බාගයක් තිබ්බේ හොඳ නැති ඒවා....🤔🤨

🐱 බය වෙන්න එපා ජේකේ....මේ පාර බඩුටික හොබී හොඳට චෙක් කරා කියල මට කිව්වා....අවුලක් වෙන්නෙ නෑ.....

🐰 හ්ම්....ඕකේ හියුන්.....


මේ දෙන්න මේ විදියට කතාකරකර ඉන්න අතරෙ එතන්ට ආවෙ එයාල ඒවෙලාවෙ කොහෙත්ම බලාපොරොත්තු නොවුන කෙනෙක්......


???..hey kookieeee... .😘😘😘😘


🐰 what are you douing here????😳😳😳😳












✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋

ඇති ඇති හොඳටම ඇති....

මේ අද දවසට දෙවනි එක.......

*ඇත්කටම කවුද මේ ලියා???

*එතකොට ජේකේව හම්බවෙන්න ආපු කෙනා කවුරු වෙන්න ඇද්ද???



පුළුවන්නන් ගෙස් කරමු ළමායි........



අදට ඇති මං එහෙනං ගිහින් එන්නං හොදේ....



ආ තව දෙයක් මේ දවස්වල එළියට යනකොට  පරිස්සංවෙන්න ඔක්කොමලම හාද.........


මං ආදරෙයි මගෙ මැනිකල ටිකට😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘



Vote & comment.......💖💖💖💖💖💖

Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now