4th part

1K 171 9
                                    

Jk in mind....

"හොඳම යාළුවො කියල නේද කිව්වේ...ඒනම් මොකටද මේ විදියට කිස් කරන්නේ.....හහ්.......කෝළං...😤😤

ඕතරී: යා.....ජේකේ.....මොකෝ මේ....හරියට නිකන් ජිමින් ඔයාගෙ bf ව කිස් කරා වගේනේ ඔයා හැසිරෙන්නේ.....🤨🤨😏😏

"එහෙම තමයි....😤😤😤😤"

ඕතරී: ආ......ඈ.....මොකද්ද ඒ කිව්වේ...එහෙම තමයි කියල....ආ.....
😏😏

"ආ....මොකද්ද.....එහෙම තමයි????මං කොයි වෙලේද ඒම කිව්වේ....😳😳

ඕතරී : මේ දැන්.....මට ෂුවර් මට ඒක හොඳටම ඇහුණ.....ඔව් ඒම තමා කිව්වේ.....

"..............."

ඕතරී : ඕ.......මට දැන්නෙ තේරුණේ.....😂😂...ඒ කියන්නේ අච්චර ලස්සන කෙල්ලො පස්සෙන් ආවත් උන්ව රුපියලටවත් ගනන්ගත්තේ නැති අපේ mr:jeon jungkook ගෙ හිතේ.............මේ දුප්පත් අහිංසක කොල්ල ගැන ආදරයක් ඇතිවෙලානේ...😏😏😏ඒමනේ....ආ.....😏 ඒකනේ මේ ජිමින් පොඩ්ඩක් ටේගෙ කම්මුල කිස් කරා කියල මේ තරමට තරහෙන් ඉන්නෙ......uhhhh.....jeonlous is back..😉😉😉

"යා....ඕතරී....තමුන්ට තමුන්ගෙ කටේ තියෙන ඔය දත් තිස්දෙකම බඩට යවාගන්න ආසාවක් ආවද...ආ.....😤😤😤තමුන් දන්නවනෙ මං දෙයක් හිතුවොත් ඒ දේ කරලමයි නවතින්නෙ කියල..😏😏😏

ඕතරී :😐😐😶😶.......

"දැන් ඔය කට වහගෙන මෙතනින් යනවා.....ගිහින් කතාවෙ ඉතුරු ටික ලියනවා....මට ඉවසිල්ලක් නෑ ඉස්සරහට මොකද වෙන්නේ කියල දැනගන්නකන්...☺️☺️☺️'GET THE HELL OUT YOU FUKING AOUTHER...."😤😤😤😤😤😤"

ඕතරී : ok..ok...ඕකට ඔච්චර කෑගහන්න ඕන නෑනේ...🥺🥺මං යනවා....⁣මං මේ විදියට මොකුත් නොකිය ගියාට මගෙ අහිංසක හාටුවනන් හොඳටම රිදුනා හොදේ...😪😪💔💔💔💔"

ඇත්තටම මං මොකටද ඒ විදියට තරහ ගන්නේ.ටේව මං දැක්කෙත් අදමයි....ඉතින් මං මොකටද..??....මට ඉරිසියා හිතෙන්නෙ ඇයි.....😶😶😶

යා ජේකේ...ඔය අනංමනං හිතන එක දැම්මම නවත්තනව.....කොහොමත් ඔය ආදරේ කියන දේ ඔයාට ගැළපෙන දෙයක් නෙවෙයි....😑😑😑""""


Author's pov ......

අපේ ජේකේ එයාගෙ සිහින ලෝකෙන් එළියට ආවේ ජිමින් ටේගෙන් අහපු ප්‍රශ්නෙ නිසා.....

Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now