8th part

842 153 23
                                    

Hey guys........

How are you all my reader babys.......


අද මුලින්ම නෝට් එක දාන්න අප්ප.... එතකොට ලේසි 😁😁😁


හරි...හරි......ගොඩදවසකින් නේ........



සොරි අනේ.....මට මේ දවස්වල නෝට් ලියන්න ගොඩගැහිල අප්ප.......එපා වෙනව🥺🥺


මොනාකරන්නද ඉතින්...............




කතාව හොඳයිද නැද්ද කියල අන්තිමටම කොමෙන්ටුවක් දාගෙන යන්න හාද...........


Vote ekakuth danna hode...........





Back to the story.........

                                                                           

මේ විදියට සති මාස ගෙවිල ගියා.......


ටේ දැන් දන්නවා එයා ජේකේට ආදරෙයි කියලා.ඒත් එදා සිද්ධියෙන් පස්සෙ එයා තේරුම් ගත්තා එයා පරක්කු වැඩියි කියලා.එයාට ඕන උනේ නෑ ජෙනී ජේකේ අතරට එන තුන්වෙනි යෙක් වෙන්න.එයාට ඕන උනේ ජේකේගෙ සතුට විතරයි.ඒ නිසා එයා ජේකේගෙන් ඈත් වෙන්න තීරණය කළා.

(ඇත්තමයි ටේ ඔයා ඇයි ඔච්චර මෝඩ ආ............. අනේ මන්දා ඉතින් බලමුකෝ ඉස්සරහට.......මගෙ රීඩර් බබාල.....මේ එපියෙන් ටේකුක්ව සෙට් කොරන්නද....🧐🧐🧐🧐🧐🧐🧐🧐)



On phone 📱📱📱

👿 මනුස්සයෝ......මන් තමුන්ට ගෙවන්නේ නිකන් නෙමෙයි.මට අද දවස ඇතුලත අර ජේකේගෙ කටුකන බල්ල V ...ඌව ඕනේ 😏 තේරුනාද තමුන්ට..........

👹හරි මිස්ට ලී.....අද දවස ඇතුලතV ඔයා ළග ඉඳියි.😏😏😏


මිස්ටර් ලී කෝල් එක කට් කරන්නත් එක්කම එතන්ට ආවේ ලියා.



🐬hey baby........ how are you...


👿 Hey Liya  I' m fine .....what about you babe.......


🐬 Me too baby.......

ටික වෙලාවක් ලියාවි හුරතල් කරපු ලී ඒක නැවැත්තුවේ එයාට ආපු කෝල් එකක් නිසා.


👿 කියපන්..... ...


????.. බොස් අපි බොස් කියපු විදිහට වැඩේ කරා.....හෙට බඩු ටික ගැන බයවෙන්න එපා.😏😏😏


මේ කෝල් එක නිසා මිස්ටර් ලී හිටියේ සතුටෙන්.


🐬 ඇයි බබා.......


Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now