14th part

668 129 12
                                    









                         ටික වෙලාවකට පස්සෙ ඩොක්ට එළියට ආවා.ඩොක්ට එනව දැකපු සූබින් ඉක්මනටම ඩොක්ට ගාවට දිව්වෙ එයාට තවත් ඉවසගෙන ඉන්න බැරිඋන නිසා.






              👦 ඩො......ඩොක්ටර්.....එ...
එයාට කොහොමද ඩොක්ට???එයා හොඳින් නේද.. .🥺🥺





          ඩොක්ට: දැන්නන් බයවෙන්න දෙයක් නෑ මිස්ට සූබින්.වෙඩිල්ල වැදිල තියෙන්නෙ එයාගෙ උරහිසට හින්ද එයාගෙ ජීවිතේ බේරුනා.හෙට උදේ් වෙනකොට එයාට සිහිය එයි.







                   👦  Thankyou doctor......thankyou so soooooo much.....ඩොක්ටර් මට එයාව බලන්න පුළුවන් ද???




                 ඩොක්ට: ඔව් මිස්ට සූබින්.ඔයාට දැන් එයාව බලන්න පුළුවන් ☺️☺️




                       මේක ඇහුන ගමන්ම සූබින් තවත් මොනවත් නොකිය ඉක්මනටම yeonjune ගෙ රූම් එකට දිව්වා.yeonjuneට ප්‍රශ්නයක් නෑ කියල දැනගත්ත අනික් අයත් සැනසුම් සුසුමක් හෙළුවා.





                  🐥 ඇති යන්තන් එයාට ලොකු අමාරුවක් නෑ.





                  🐱 ඒත් එයාට වෙඩිවැදුනෙ කොහොමද??🤔 අනිත් එක කවුද ඔය සූබින් කියන්නෙ?? අපි එයාව දන්නෙ නෑනෙ??




                        යුන්ගි මෙහෙම ඇහුවම rm hobi kook තුන්දෙනත් ටේයි ජිමිනුයි දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මකින්.







                   🐥 සූබින් කියන්නෙ අපේ යුනි එකේ අපි දෙන්නගෙ හොඳම යාළුවෙක්.එයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්.ඒත් මට හිතාගන්න බැරි කවුද එයාට වෙඩි තියන්න ආවෙ කියල?? මොකද සූබින් කියන්නෙ underworld එකට සම්බන්ධ කෙනෙක් නෙවෙයි.🤔🤔





                    ජිමින් කියපු දේවල් නිසා එතන හිටපු අනික් අයගෙ හිතේ තවත් ලොකු ප්‍රශ්නයක් ඇතිඋනා.හැබැයි ටේට ඇරෙන්න.මොකද එයා සිද්ධවුණ හැමදේම දන්නව.ටේ බිම බලාගෙන කල්පනා කරේ මේ මැමදේටම වගකියන්න ඕන එයා නේද කියල.එයා සූබින්ව මේකට සම්බන්ධ කරගත්තෙ නැත්තන් අද yeonjuneට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.ටේ කරේ හැම වැරැද්දම එයාගෙ පිටට පටවගත්ත එක.






Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now