15th part

741 131 15
                                    





🐥 ම්ම්ම්......⁣කෝ ඉතින්..කියන්න 🤨🤨

🐯 ආම්.....ම්....මේකයි.මේ....
අපි දෙන්න පොඩි මිෂන් එකක්.....මේ....ඒක මේ......😁

🐱මොකෝ ගොතගහන්නෙ ආ.....ටේහ්‍යුන්....මොකද මේ...🤨🤨

🐯 අහ්.....නෑ ම්....මුකුත් නෑ...හියුන්.....😁

මේ අතර අපේ කුක්ක ටේ දිහාට දවා අළු කරන තරමේ මාරාන්තික බැල්මට් එකක් දමාගෙන හිටියලු ඈ.....මේක දැකපු අපේ ටෙයියට දෙලෝ රත්උනාලු...😂


🐰 ඇයි....මොකෝ කට වැහිල ආ.....අපිට කියන්න බැරි මිෂන් එකක්ද...🤨🤨

🐯 අහ්.....මේ .....නෑ එහෙම නෑ කූ....😁😁

🐥 එහෙනන් ඉතිං ඕක කියල දැම්මනන් ඉවරයිනෙ.නැද්ද සුගා හ්යුන්.....

🐱 ඒක තමා......🤨

👦 හරි අපි ඔයාලට සිද්ධවුණ හැමදේම කියන්නන්.ඒත් ඔයාල කලබල වෙන්න බෑ.හරිනෙ??

🐱 හ්ම්....හරි කියමුකො බලන්න එහෙනන්...

👦 මේකයි උනේ.......




සූබින් ජේකේලට සිද්දවෙච්ච හැමදේම කිව්වා.ටේ මිස්ට කිම්ව මරපු හැටි පවා සූබින් කිව්වා.මෙව්ව කියනකොටනන් ඉතින් අපේ ටෙයියනන් හිටියෙ දෙලෝ රත්වෙලා.මොකද ඉතින් සූබිනා රසකර කර මේ දේවල් කිව්වට ගෙදර ගිහින් මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඕනෙ මෙයානෙ...😂




🐰 මොකා.....😳

හැමදේම කියල ඉවරවෙනකොට කුක්කගෙ ඇස් නලලෙ.අනික් කට්ටියගෙත් ලොකුවට වෙනසක් නෑ.හැබැයි ඉතින් මෙච්චර වෙලා බිම බලාගෙන හිටපු ටේ ඔළුව උස්සල බලපු ටේට හිතුනෙ එතනම වලක් කපාගෙන වැලලෙන්න.හැමෝගෙම දවා අළු කරන බැල්මවල් ටේ දිහාට යොමුවෙලා තිබ්බා.




( දිල්වාලෙ පුච⁣ දේ නෙ චා........ඕ.....ඕ....
කන්සෙප්ට් එකට ටේ ඩවුන්ලෝඩ් උනාලු.😂)





🐰 මිස්ට ටේහ්‍යුන්......මං හිතන්නෙ ඔයාටත් මීට වඩා වෙනස් කතාවක් නෙවෙයිනෙ අපිට කියන්න තියෙන්නෙ..ආ....🤨🤨





Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now