22 part

597 119 14
                                    








At lee's place.......



ටේහ්‍යුන් හිටියෙ සීතල පොලවෙ බිම වැතිරිලා.කටින් එක දිගටම ලේ වමනෙ පිටවුන නිසා ටේ හිටියෙ ගොඩක් අමාරුවෙන්.සූබින් හිටියෙ කියාගන්න බැරිතරම් දුකකින්.එයාට මේ මාසෙ පුරාම ඕනවුනේ ටේට ඇත්ත කියන්න.ඇයි එයාට මේ විදියට බොරුකියන්න උනේ කියල කියන්න.ඒත්.........එයාට ඒකට අවස්තාවක් ලැබුනෙ නෑ......😞



👿 ඉතිං මිස්ට ටේහ්‍යුන්.....කොහොමද??හොඳින් ඉන්නව නේද??😏



🐯 අහ්.... කැහ්.....



👿 ඌ.... මොකද්ද අනේ....කට ඇරල උත්තර දෙන්නකො 😏 නිකන් කැහැ කැහැ ඉන්නෙ.....😏




🐯 ම්......මැරෙන්න ල්....ලෑස්....ති....අහ්.....වෙලා......කැහ්.....හ්.....හිටපන් ල්....ලී.....😏 ම්....මේ කරන හ් හැමදේටම.....විඳවන්න ව්...වෙයි....උඹට.....කැහ්.....කැහ්.....




අමාරුවෙන් වචන අහුලමින් ටේහ්‍යුන් ලීට තර්ජනය කරා.ඇත්ත.....⁣ටේහ්‍යුන් මේ වෙලාවෙ ඉන්නෙ ලීගෙ ළඟ හිරකාරයෙක් වෙලා කියල.ඒත්.....ඒත් එයාට හොඳ විෂ්වාසයක් තිබුන එයාගෙ කුකී එයාව බේරගනී කියල.අනිවාරෙම්ම එයාව හොයාගෙන එනව කියල......🥺 ඒ නිසාම එයා හැමවෙලේම කොච්චර වද දුන්නත් ලීට විරුද්ධව කතාකරන්න පැකිලුනේ නෑ.....ඒකෙන් එයාට දෙන වේදනාව වැඩිවුනත්.......🥺🥺




👿 හහ්......තමුන්....තමුන්පාර මට තර්ජනය කරන්නත් එනවද ආ....😠


බිම වැතිරිල හිටපු ටේගෙ බඩට වැරෙන් පහරක් එල්ල කරමින්ම ආවේගයෙන් කෑ ගැහුවා.



🐯 අහ්......කැහ්......



උදරයට එල්ලවුන ඒ පහරත් එක්කම නැවතත් ටේහ්‍යුන් ලේවමනය කරන්නට උනා.



👿 කවුද ඉන්නේ ??



ලී එයාගෙ බොඩිගාඩ් කෙනෙක්ට ඇතුලට කතාකලා.




Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now