27 part

1.1K 126 58
                                    














🐰 ම්....මොකක්??😥💔



🐱 හ්ම්.....😪💔


🐰 හියුන්.....හියුන් මට ටේව බලන්න ඕනේ හියුන්....මට මගෙ මැණිකව බලන්න ඕනේ...🥺😭💔



🐱 හරි ජන්කුක්....ඔයාට එයාව බලන්න පුළුවන්.ඩොක්ට කිව්ව එයාත් එක්ක කතා කරන්න කියල...එයාව අපිට ඉක්මනටම ආපහ නැගිට්ටවන්න පුළුවන් වෙයි.....බය වෙන්න එපා ජන්කුක්....🙂💔


🐰 ම්....මම....මම ටේව බලන්න යනව හියුන්....


🐱 හ්ම්.....
















....meanwhile with jimin.....



🐥 ටේ.....කොහොමද ඔයාට?? ඩොක්ට කිව්ව ඔයා නැගිටින දවසක් කියන්න බෑ කියලා....💔 හ්ම්......දන්නවද.....ඔයාගෙ කුකී....එයා අඬනව ටේ.....එයා එයාගෙ ඔම්මගෙ මරනෙන් පස්සේ ඇඬුවෙම නෑ දන්නවද?? අඩුතරමෙ එයාගෙ අප්පගෙ මරනෙටවත් එයා ඇඬුවෙ නෑ ....ඒ්ත්.....ඒත්ජන්කුක්ම අද පොළොවෙ පස් කකා අඬනව ටේ......දන්නවදකවුරු හින්දද කියලා.....ම්ම්ම්.....ඒ ඔයා හින්ද ටේ....ජන්කුක්ගෙ මේ වෙනසට ඔයා විතරමයි හේතුව.....💔😪



ජිමින් හිටියෙ ටේගෙ ඇඳ ළඟ තිබුන පුටුවෙ වාඩිවෙලා....මැෂින් ගොඩක් මැද්දට කොටුවෙලා ඔහේ වැතිරා ඉන්න තමන්ගෙ ආත්මීය මිතුරව දැක්කම ජිමින්ගෙ සංවේදී හිත මහා වේදනාවකින් මිරිකුනා.....ඇස් අඟින වැටෙන උනුහුම් කදුළු වලට ඔහේ ගලාගෙන යන්න අවසරේ දුන්න ජිමින් ටේගෙ දකුනු අත ඔහුගේ අත් අතරට මැදි කරගත්තා....මුළු අතම පිලිස්සුම් තුවාල වලින් පිරිිල.....ජිමින් බොහොම පරිස්සමට ඒ තුවාල කැලැල් මත ඔහුගේ අත ගෙන ගියා.....



Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now