16 th part

696 133 5
                                    








🐰 ඇයි එතකොට මම??



ඔව් ඒ හිටියෙ ජන්කුක්.ජන්කුක් ටේගෙයි ජිමින්ගෙයි කතාව අහගෙනයි හිටියෙ.





🐥 අම්මෝ ඔව්....ආයෙ අපි මොකටද? මේ ඉන්නෙ තඩි වල් හාවෙක්..😂 මෙයැයි ඔයැයිව බලාගනී ආයෙ....දිව්‍යලෝකෙ දෙවියන්ටවත් නැති සැප දීල....😂😂





🐰 යා......ජිමින්ෂී.....කවුද දැන් තඩි වල් හාවා ආ.......කියනව බලන්න??🤨😠





🐥 වෙන කවුද ඉතින්...මේ මගෙ ඉස්සරහම හිටගෙන ඉන්නෙ....😂😂






එහෙම කියන ගමන් ජිමින් ජන්කුක්ගෙ පැත්තට එයාගෙ ඇඟිල්ල දික්කරල දුවන්න පටන්ගත්තා.





🐰 යා......කොටා....මං තමුසෙව අල්ලගන්නන්කෝ....😠




🐥 මං කොට නෑ හරිද.....එන්න එපා මෙතන මට කොටා කියාගෙන...දෙන්නෙ හාවාගෙ අනාගතේ අඳුරු වෙන්න..🗣️🗣️🗣️






හොස්පිටල් එකේ එන්ට්‍රන්ස් එක ලඟටම දුවපු ජිමින් පිටිපස්ස හැරිල කෑ ගහල ආයෙමත් දුවල ගියේ තවත් හිටියොත් කන්න වෙනව කියල දන්න නිසා....





මේක ඇහිච්ච ටේනන් රතුවෙලා හිටියෙ.හරියට නිකන් තක්කාලි සෝස් එකක් වගේ.ටේ මේ විදියට රතුවෙලා ඉන්නව දැක්ක ජන්කුක්ගෙ කටකොනට ඉබේම වගේ හිනාවක් මැවුනා.ටික වෙලාවක් ටේ දිහා බලාගෙන හිටපු ජන්කුක් ආපහු හැරිල එයාගෙ කාර් එක ගාවට ගිහින් කාර් එකට පිට දීල හිටගෙන අත්දෙකත් පපුව මැදින් බැඳගෙන ඉස්සරහ බලාගත්ත.ටේටනන් ගොඩක් දුක හිතුන ජන්කුක් එයාට කතානොකරම ගිය එකට.





Tea in mind- " ඔයා මාත් එක්ක තාමත් තරහද කුකී.....අනේ ප්ලීස් ඔහොම මාත් එක්ක කතාකරන්නෙ නැතුව ඉන්න එපා.මගෙ මෙතන හොඳටම රිදෙනව කූ.....😞😭💔

එයාගෙ පපුවට අතකුත් තියාගෙන ටේ ජන්කුක් දිහාම බලාගෙන හිටියා.⁣ටේට ඕනඋනා ජන්කුක් ළඟට ගිහින් එයාට කතාකරන්න.එයාගෙන් සමාව ඉල්ලන්න.ඒත් එයා බයවුනා.


Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now