26 part

681 125 53
                                    



🐰 අ....අනේ....ඇස් අරින්න මැණික....මගෙ දිහා බලන්න...මට මෙහෙම කරන්න එපා...ඔයාගෙ කූට මෙහෙම කරන්න එපා මැණික 😭😭



මුළු රූම් එකම දෝන්කාර දුන්නෙ ජන්කුක්ගෙ විලාප හඩින්ම විතරයි.

ජින් හිටියෙ ඒ රූම් එකේ තිබුන සෝෆා එකේ කොනේ වාඩිවෙලා.ඇඳ මත තාමත් කිසිම හැලහොල්මනක් නැතුව ඔහේ වැතිරිල ඉන්න තමන්ගෙ මල්ලි දිහා ජින් බලාගෙන හිටියා....ජින්ගෙ ඇස්වලින් කදුළු වැටුන වුනත්...මේ වෙනකොට ජින්ගෙ ඉකිගැසීම් හඬවල් නැතිවෙලා තිබුනා......


ටික වෙලාවකින් රූම් එකට ආවේ සුගා....

🦄 දැන් ජිමින්ට කොහොමද සුගා....



🐱 එයාට නින්ද යන්න බෙහෙත් දුන්න හොබී....දරාගන්න බැරි ෂොක් එක හින්දයි එයාට faint වෙලා තියෙන්නේ......


🦄 ⁣ටේ ජිමින් දෙන්න හිටියේ එකකුස උපන් සහෝදරයෝ වගේ......


🐱 හ්ම්ම්ම්ම්.....




සුගා බැලුවෙ බිම දනගහගෙන යූනට තුරුල්වෙලා ටේ දිහා බලාගෙන ඇස් අරින්න කිය කිය අඬන ජන්කුක් දිහා....




🐱 කිසිම දවසක අඬපු නැති අපේ ජන්කුක් දැන් අඬන්නත් දන්නව නේද හොබී....🙂💔


🦄 හ්ම්......ඒ ඔක්කොටම හේතුව ටේ සුගා....ටේ⁣ගෙ ආදරේ තමයි අපේ ජන්කුක්ව මනුස්සයෙක් කරේ.....



🐱 මට බෑ හොබී.....මගෙ මල්ලි මේ විදියට ඉන්නව මට බලන්න බෑ....😥💔

අඬන්නෙ නෑ කියල කොච්චර හිතාගත්තත් සුගාට තවත් මේක දරාගන්න බැරිවුනා.ඒ නිසාම මේ තරම් වෙලා හිරකරන් තියන් හිටිය කදුළු වලට නිදහස් වෙන්න සුගා අවසර දුන්නා...ඒ අවසරෙන් සුගාගෙ කම්මුල් කදුළු වලින් තෙමුනා.....



Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now