20th part

614 109 2
                                    












🐬 ⁣හොබී අපි කොහොමද ටේව හොයාගන්නෙ??



🦄 මටත් හිතාගන්න බෑ යූනා.ජූන් ඔයා මොකද හිතන්නෙ.මටනන් තාමත් සැක අර ලී කාරයව විතරයි.





🐱 මටත් හොබියො...ලී කාරය ඇරෙන්න අපිට වෙන හතුරෙක් එහෙම ලොකුවට කියල හිටියෙ නෑනේ බම්...





🐨 හ්ම්.....මේකයි සුගා.ලී මේ දේ කරානන් මිනිහ අපි අතරට කළු බැටළුවෙක්ව එවල තියෙනව.අපි නොදැනුවත්වම ඌ අපි හැමදේම දැනගන්න වෙන විදියක් තියෙන්නම බෑ.🤔






🐱 හ්ම්....ඔව් නැම්ජූනා..ඒ සැකේ මටත් තිබුන.ඒත් එහෙම එව්වත් ඒ කවුද??








🐬 මටත් හිතාගන්න බෑ.ලී මේ හැමදේම කරල තියෙන්නෙ මට හොරෙන්.එයා මං ගැන ඇත්ත දැනගෙනවත්ද?? 🤔






🦄 බබා.මොනව උනත් ඔයා මේ දවස්වල ලී ගාවට යන එක නවත්තන්න.මොකද ඌ වැරදිලාවත් ඔයා ගැනත් දැනගෙන තිබුනොත්...🤔🙁






🐬 හ්ම්....හරි හොබී..






යූනා,හොබී,නැම්ජූන්,සුගා කට්ටියම ලිවින්ග් රූම් එකට වෙලා කතාකරේ ටේව බේරගන්නෙ කොහොමද කියල.මොකද එයාලට තාමත් ටේව හන්ගන්ඉන්න තැැන පවා හොයාගන්න බැරිඋනා.






මේ කට්ටිය මෙහෙම කතාවෙන අතරෙ ජන්කුක්,ජින්,වගේම ජිමින් හිටියෙ එයාලගෙ රූම්වල.අඬල අඬලම හෙම්බත්වෙලා හිටපු නිසා එයාල තුන්දෙනාටම නින්ද ගිහිල්ල හිටියේ.







































Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now