13rd part

655 145 8
                                    








                චටාස්........



                         ටේහ්‍යුන් එයාගෙ වම් කම්මුලත් අල්ලගෙන එහෙමම එයාගෙ ඉස්සරහ බැලුවෙ එයාට ගැහුව කෙනා දිහා.ඒත් එතන හිටියෙ කවුද කියල දැක්කම ටේගෙ ඇස් වලට කදුළු පිරුනෙ ඉබේටම වගේ.




            🐰 කොහෙ ගිහින්ද එන්නෙ ආ.....කියනවා...🤬🤬 දන්නවද අපි කොච්චර බය උනාද කියල ආ.....එක්කො යන තැනක් කියල යන්න ඕනෙ.හිතුමතේට හැමතැනම රවුන්ගහනව ගෙදර එවුන්ට කියන්න ඕනෙ කියල නිකමටවත් ඔය ඔළුව ඇතුලෙ තියෙන මොළේට තේරුණේ නැද්ද ආ.........කියනව..🤬🤬




                        ජන්කුක් එයාගෙ හිතේ තිබ්බ තරහටත් එක්කම ටේට බැනගෙන බැනගෙන ගියා.අනික් අයනන් පුදුම වෙලා ජන්කුක් දිහා බලාගෙන හිටියා.ටේත් එයාගෙ කම්මුලත් අල්ලගෙන ඔළුවත් බිමට පාත්කරගෙන හිටිවෙ එයාගෙ ඇස්වලින් වැටෙන කදුළු කාටවත් ⁣පේන්නෙ නැතිවෙන්න.මේ විදියට ජන්කුක් ටේට බැන බැන ඉන්න අතරෙ ටේගෙ ෆෝන් එක රින්ග්වෙන්න පටන් ගත්තා.






     ( I wish love was perfect as love it
  self........
       I wish all my weaknesses could be hidden......
      I grew a flower that can't be bloomed in a dream that can't come true.......

         මේක තමා ටේගෙ රින්ගින්ටෝන් එක😁😁)




                         Phone එක රින්ග් වෙනව ඇහුනත් ටේ ඒක ගනන් නොගෙන එහෙමම හිටිය.ටික වෙලාවකින් ආපු කෝල් එක කට්උනා.ඒත් ආයෙත් විනාඩි පහක් යන්නත් කලින් ෆෝන් එක රින්ග් උනා.




           🐱 ටේ ඔය කෝල් එක ආන්ස්වර් කරන්න.හදිස්සියක්ද දන්නෑනෙ.




                    සුගා කිව්ව නිසාම ටේ ෆෝන් එක ආන්ස්වර් කරා.ජන්කුක් නම් තාමත් කේන්තියෙන් ටේ දිහා බලාගෙන හිටියා.




          🐯 හෙ......හෙලෝ......






           ??................................






           🐯 මො......මොකක්......🥺🥺

     


      

             ??............................




           🐯 මො.....මොන හොස්පිටල් එකේද..🥺🥺



Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now