17th part

610 122 23
                                    








......no one pov.....


අහ්.....ආ....අහ්....

  දම්වැල්වලින් බැඳල බිම දනගස්සවල හිටපු මනුස්සයට දරාගන්න බැරි තරම් වේදනාවක් ඒ මිනිස්සු දුන්නා.මිනිස්සු දෙන්නෙක් අර මිනිහගෙ දෙපැත්තෙ ඉඳන් එයාගෙ ශරීරයට යකඩ පොලු වලින් පහර දුන්නෙ කිසිම මනුස්සකමක් නැති ගානට.

අහ්.....ආ....අහ්.....කැහ්....කැහ්....

මේ තරම් වෙලා යකඩ පොලුවලින් පහර කෑ ඒ පුද්ගලයා ⁣කහිමින් ලේ වමනය කරන්න පටන්ගත්තා.ඔහුට දරාගත නොහැකි තරමේ වේදනාවක් මේ වනවිටත් ඔහුට ලැබී අවසන්.දැනට මාසයක් තිස්සෙ.....ඔව් හරියටම මාසයක් තිස්සෙ මේ පුද්ගලය මේ වේදනාව විදිනව.

ඉතිං....මිස්ට V.කොහොමද අද දවස?? මං හිතනව මිස්ටට අද හොඳ දවසක් කියල....හහ්හාාාාාාාා 😏

එතනට ආව පුද්ගලය මේ විදියට කියමින් මහ හයියෙන් හිනාවෙන්න ගත්තේ එතනම තිබුන පුටුවකින් වාඩිවෙනගමන්.

ඔව්.ඒ බැදල හිටපු පුද්ගලය වෙනකවුරුත් නෙවෙයි.ඒ V එහෙම නැත්තන් කිම් ටේහ්‍යුන්.එයාව මේ විදියට පැහැරගෙන ඇවිල්ල දැනට මාසයක් වෙනවා.ඒ උනත් එයාට තාමත් මේ අපායෙන් පැනගන්න බැරිවුණා.සතියකට දවස් තුන හතරක්ම V ට මේ විදියට වද දෙන්න ඒ මිනිස්සු පුරුදුවෙලා හිටියා.ඒ වෙනකවුරුත් නෙවෙයි.මිස්ට ලී.




( දැන් ඔයාලට තියෙන ප්‍රශ්නෙ ටේව එයාල පැහැරගත්තෙ කොහොමද කියන එකයි.....ටේ තමයි V කියන්නෙ කියන එකයි එයාල දැනගත්තෙ කොහොමද කියන එකයි⁣නන්.....ඒක දැනගන්න අපි දැන් පොඩි flashback එකකට යමු...😊)



Flashback.....

One month ago.....

🐥 ඒ මේ....ටෙයියෝ...🥺

🐯 ඕ කියාන් ජිමිනෝ....

🐥 මේ....මට බයයි වගේ බම්....🥺

🐯 ඒ මොකෝ බම් ඒ??

Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now