12th part

701 139 20
                                    



             ??...ඒ මොකෝ බොස්....

             👿 යා... .අර ජේකේ කාරය.....ඌ මේ පාරත් කොහොම හරි උගෙ ඩ්‍රග්ස් ටික බේරගෙන......😠





                ??..හෑ.......මොකක් 😳😳 ඒ...ඒත්  එහෙම උනේ කොහොමද....



                👿 මං දන්නවද යකෝ.....දන්නවනන් මං මෙහෙම උඹට කෝල් කරන්නෙ නෑනෙ..😠

                ??..අහ්......සොරි බොස්..😁


                👿 උඹේ වැඩේ මොකෝ.....උඹ V ව අල්ලගත්තද ආ.......




                 ?? In mind.....

               අඩේ දැන්  මොකද්ද  කියන්නෙ....V කියල වැරදි එකෙක්ව ගෙනල්ල කියල මේ වෙලාවෙ කිව්වොත් හෙට වෙනකොට මෙතන ඉන්න එවුන්ට බලන්න වෙන්නෙ මගෙ ඇටසැකිලි ටික තමා......🤔 V ව අල්ලගත්ත කියල කියනව......මේ මනුස්සයා ජීවිතේටම V ව දැකල නෑනෙ...😂 ඒකත් හොඳයි..😁


                 👿 මොකද යකෝ කතා නැත්තෙ.......


                 ??..අහ්.....⁣ම්......මේ බොස් මං V ව අල්ලගත්ත බොස්......


                  👿 ඕ......එහෙමද😂😂 ඇතියන්තන්.....ඒකවත් ගානට කරල....උඹ ඔහොමම හිටපන් මං තව ටිකකින් ඔතනට එනව.......


                    ??..ක්‍රේ බොස්....😁



                   ලී ෆෝන් එක තිබ්බ.කෝල් එක කට් උනාට පස්සෙ ඒ කෝල් එක ආන්සර් කරපු කෙනා ෆෝන් එක එතනම පොලේ ගැහුවෙ හිතේ තියෙන කේන්තිය නැතිකරගන්න හිතාගෙන.



                    ??..ආහ්හ්හහ්හආහ්හ 😤😠
දැන් මොකද කරන්නෙ........


                     ???..ඇ.....ඇයි බොස්.....ලොකු බොස් මොකද කිව්වෙ...


                     ??..බොස් තව ටිකකින් මෙතනට එනව කිව්ව යකෝ්.....මං දැන් මොකද කරන්නෙ....ආ......වැරදිලාවත් මූ V නෙවෙයි කියල බොසා දැනගත්තොත්
.......ආහ්හ්හහ්හආහ්හ ........මං දැන් මොකද්ද කරන්නෙ........🤔





                  $$..අයියෝ මිස්ට.......ඕක ඔච්චර හිතන්න දෙයක්ද....😂




                    එකපාරටම ඇහිච්ච කටහඩ නිසා ⁣එතන හිටපු හැමෝම පුදුම උනත් පුටුවෙ ගැටගහල ඉඳපු V කියල හිතපු කෙනානන් මේ කටහඩ ඇහිච්ච ගමන්ම කට කොනින් හිනාවක් ගියා..😏


Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now