21 part

562 116 22
                                    

Ok guys.....mata kiyanna ona une mekai.....kalin epiyen flashback eka mama thawakalikawa iwara karanawa.......oyalata therunane....

Methana idan masekata passe wenadewal thamai thiyenne harine.....😁

Theruna kiyala hithenawa.....

Anyway....back to the story.....

                                                                  

Tea pov..

ලී ගියාට පස්සෙ මම ආපහු අර අඳුරු කාමරේ තනිඋනා.දැන් දවස් ගානක්....හරියට කෑමක් බීමක් නැතුව මම මේක අස්සෙ හිරවෙලා....තවත් බෑ කුකී......මට තවත් මේව දරාගන්න බෑ....😭💔

එහෙම කියල මට අපේ රහස් උන්ට කියන්නත් බෑ....නෑ....මම කියන්නෙ නෑ...මාව මැරුවත්.

" ආහ්.....අා......"

එ....ඒක ගොඩක් රිදෙනව කුකී.....අත් දෙකම නිකන් පිච්චෙනව වගේ.....නෑ....ඊටත් වඩා වේදනාවක් කූ....🥺😭

මං.....මං හිතුවෙ නෑ.සූබින් මට මෙහෙම කරයි කියල....ඇයි....ඇයි දෙවියනේ ඇයි???...ඇයි මගෙ ළඟිම්ම ඉන්න අයම මට මේ විදියට වේදනා දෙන්නෙ?..මුලිම්ම අප්ප..දැන් සූබින්......ඇයි ????...

" ආහ්හ්හහ්හආහ්හ.......😭💔"

මං කෑගහල ඇඬුවේ මට වෙන කරන්න දෙයක් නැති හින්දා......හිත ඇතුලෙ මිරිකෙනවේදනාව.....මට ඕනඋනේ ඒ වෙිදනව මොන ක්‍රමෙන්හරි පිටකරගන්න.🥺

ඔයා හොඳින් ඉන්නව නේද කූ??..🥺 මම දන්නව ඔයා හොඳටම අඬනව ඇති.ඔයාගෙ කොටි පැටිය ඔයා ගාව නැති නිසා.බය වෙන්න එපා කූ...ඔයාගෙ කොටි පැටියා ශක්තිමත් වෙන්නන්....ඔයා මාව හොයාගන්නකන්ම මේ හැම වේදනාවක්ම මං කොහොම හරි දරාගන්නන් කූ.....මං පොරොන්දු වෙනවා.....😟😪😞

තමුන් මේ කරන හැම දේකටම.....තමුන් මට මේ දෙන වේදනා වලට ළඟදිම.....ළඟදිම තමුන්ට විඳවන්න වෙයි ලී.....😈

Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now