19th part

540 107 41
                                    

   

   

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හලෝ....මගේ මාෆියා රීඩර්ස්.......

මොකෝ හිතන්නේ 👆👆 ඒක ගැන.....

කියන්නට දහසක් දේ ඇතත්....කිසිවක්ම නොකියා සිටිමි මම........😂
























😁😁 අප්ඩේට් එකක් නෙමෙයි හොඳේ.......😁😁


























නෑ....නෑ.....අප්ඩේට් තමා......😁






















......................................................

Still flash back......

එතන හිටියේ......සූබින්...😳😳

👦 බොස්....බොස් මට එන්න කියල තිබ්බෙ??

ම්....මොකක්.....මොකද්ද මේ සූබින් කියන්නේ?? බොස් .....ඒ කියන්නේ..😳 එතකොට සූබින් කියන්නේ........








ලීගේ මිනිහෙක්ද????😳😳


ඒත්.....ඒත් ⁣ක්....කොහොමද? කොහොමද එහෙම......😳🥺

Tea pov end......

👿 ම්ම්ම්......ඉතිං මිස්ට V....ආ අමතක උනානේ කියන්න....මංනන් හිතුවෙ නෑ V කියන මුළු අන්ඩර්වල්ඩ් එකම බයවෙලා ඉන්න DA ගැන්ග් එකේ බෙස්ට්ම ෂූටර්....මේ තරන් ලස්සනක් තියෙන හුරතල් කොල්ලෙක් කියල....😏 බලන්නකො සූබින්....කෙල්ලෙක්ටවත් නැති ලස්සනක්නෙ මෙයාට තියෙන්නේ.....😏

Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now