25 part

610 121 16
                                    

🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

Flashback....

ජන්කුක් ටේවත් අත්අතරට අරගෙන නැගිට්ටේ ඉක්මනින්ම ටේව හොස්පි⁣ටල් එකට අරන් යන්න හිතාගෙන.ඒ වුනත් එයා ටේවත් අරගෙන රූම් එකේ දොර පැත්තට යන්න හැර⁣නකොටම දැක්කෙ එයා දිහාට ගන් එකත් ඒම් කරගෙන ඉන්න ලීව.

👿 මම කොහෙත්ම පරාදවෙන්න කැමති නෑ ජේකේ......විෂේශයෙම්ම තමුන්ට..... 😏

එහෙම කියනවත් එක්කම ලී තමන්ගෙ ගන් එකෙන් ජන්කුක්ගෙ පැත්තට ෂූට් කරා.

ඩෝං💥

ජන්කුක් තදින් එයාගෙ ඇස් පියාගත්ත.ඒත්.......ඒත් එයාට කිසිම වේදනාවක් දැනුනෙ නෑ..

Jk in mind; අහ්.....මොකද්ද උනේ?? ඇයි මට වේදනාවක් දැනෙන් නැත්තෙ?? බැරි වෙලාවත්.....මම.....මම මැරිලවත්ද?? ඒත් මට දැනෙනව ටේ තාමත් ඉන්නෙ මගෙ අත් අතරෙ.....ඒ කියන්නෙ මං මැරිල නෑ...........එහෙනන් මොකද්ද වුනේ???

ඔහොම හිතමින්ම ජන්කුක් හෙමින් සැරේ එයාගෙ පියවිල තිබුන ඇස් විවර කලා.ඒත් එයා ඉස්සරහ තිබුන දේ දැක්ක ගමන් ජන්කුක් පුදුමවුනේ නෑ කිව්වොත් ඒක නික්ම්ම බොරුවක් වෙනවා...

Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now