Dear Diaryna ❤️ 01

463 76 2
                                    

මං දන්නවා ඔයා මේක කවදාහරි කියවයි...

එතකොට ඔයාට මතක් වෙයි අපේ අතීතේ....නේද?

ඔයා දන්නවද?
මං අද අලුත් කොලේජ් එකට යන මුල්ම දවස....මට බයයි වගේ....ඒක කොහොම තැනක්ද දන්නෑ....ඒත් හැමදේම හොදින් සිද්ද වෙයි කියලා මං විශ්වාස කරනවා....මට ඉස්සර වගේ ඔයත් එක්ක අත් අල්ලගෙන කොලේජ් යන්න තියෙනවනම්........

ඒ දවස්වලට ආයේ යන්න පුලුවන් උනානම්...මං හැමදේම වෙනස් කරනවා....හ්ම්ම්ම්....හැමදේම...

මං තාමත් ආදරෙයි...❤️

♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️


Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now