Dear Diaryna ❤ 19

262 55 0
                                    

After college time
Author POV

ජන්ග්කුක්, ජිමින්, ටේ, මින්හී, යුන්රී පස්දෙනාම හිටියේ park එකේ...දැන් ටිකක් හවස් වෙලා...ඒත් පස් දෙනාට යන්න නම් හිතක් නෑ වගේ...මින්හී යුන්රී දෙන්නගේ වද කිරිල්ල මත ආවා මිසක් කොල්ලෝ තුන්දෙනා නම් පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ මේ විදිහට එන්න...ඒත් දැන් ඒ තුන්දෙනාටත් යන්න හිතක් නෑ වගේ...

"යුන්රියා...මින්හියා...අපි දැන් යමු...6යි වෙලාව...ගෙදර යනකොටත් 7 විතර වෙයි..."

ජන්ග්කුක් එහෙම කියද්දී අකමැත්තෙන් වගේ මින්හි යුන්රී දෙන්නම ඉදගෙන හිටපු තැන්වලින් නැගිට්ටා...

"හරි හරි...යමු..."

මින්හි එහෙම කියන ගමන් යුන්රීත් එක්කම තමන්ගේ බෑග් අරන් park එකෙන් එලියට ආවේ කොල්ලෝ තුන්දෙනත් කෙල්ලෝ දෙන්නා පිටිපස්සෙන් එද්දී...

"පොඩ්ඩක් හිටහන්..."

ටේහ්‍යුන්ගේ ෆෝන් එකට ආව කෝල් එකක් නිසා පස් දෙනාම එතනම නැවතුනා...

"යොබොයොසෙයෝ සාශා කියන්න..."

"ම්වෝ..."

"ආරස්සෝ...කුමාවෝ..."

කෙටියෙන් උත්තර දුන්න ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ජිමින් පැත්තට හැරිලා රහසින් මොනවදෝ කිව්වා...

"යුන්රී එන්න මාත් එක්ක...ජිමින් මින්හිව ගන්න...ටේ..උබ ඉස්සර වෙයන්..."

ජන්ග්කුක් එහෙම කියන ගමන් යුන්රීව තමන් ලගට ඇදලා ගත්තා...මින්හි යුන්රී දෙන්නා දෙපැත්තෙන් ජන්ග්කුක් ජිමින් යද්දී ටේ ඉස්සරහින් ගියා...

"මේ මොකද මෙ...යාහ්...කියන්නකෝ..."

යුන්රී එහෙම අහද්දි කවුරුත් උත්තර දුන්නේ නෑ...ඒත් මින්හිට වෙන්න යන දේ ඉවෙන් වගේ දැනුනා...

එකපාරටම...
කාර් එකක් මෙයාලා යන පාර හරස් කරලා නැවැත්තුවේ පස් දෙනාම ගැස්සෙද්දී...

"ටේ...කවුද බන් ඒ...??"

ජිමින් එහෙම අහද්දී කාර් එකේ හිටපු කට්ටියක් බැස්සා...හැමෝම මූනු ආවරණය කරගෙන හිටපු නිසා අදුරන්න බෑ...

ටික ටික පස්දෙනා පැත්තට කට්ටිය එද්දී යුන්රී බයවෙලා ජන්ග්කුක්ගේ අත තදින් අල්ලගත්තා...එයාලට කරගන්න දේකුත් නෑ...

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now