Dear Diaryna ❤️ 09

291 59 4
                                    

Next Day

"ඕහ් Mr. Kim අපිට ලොකු සතුටක්...මේ වගේ පාර්ට්නර්ශිප් එකක් හදාගන්න ලැබීම ගැන"

බෝගම් මින්සන්ග් එක්ක අතට අත දෙන ගමන් කිව්වා...

"මටත් ගොඩක් සතුටුයි Mr.Bogum..ඇත්තටම මං කොරියාවට ආවේ තව දේකටත් එක්ක..."

මින්සන්ග් එහෙම කියද්දී බෝගම් ප්‍රශ්නාර්ථයකින් වගේ මින්සන්ග් දිහා බැලුවා...

"ඒ මොකද්ද සම්චොන්.."

"ඒක අදල් මෙහෙම කතා කරන්න බෑ...මං පස්සේ වෙලාවක ඔයත් එක්ක කතා කරන්නම්...ඔයත් දැන් වැඩනේ..."

"අනියෝ සම්චොන්...No problem...අපි ගිහින් කතා කරමු...මට වැඩි වැඩකුත් නෑනේ..."

බෝගම් එහෙම කිව්වට පස්සේ මින්සන්ග් ඔලුව වනලා කැමත්ත පල කරලා ගියේ රෙස්ටුරන්ට් එකට...

@resturent_

"ඉතින් සම්චොන්...මොනාද දැන් කියන්න තියෙනවා කිව්වේ..??"

බෝගම් මින්සන්ග්ගෙන් ඇහුවා...

"මේකයි අදල්...අපේ ටේමින් ඉන්නවනේ..."

"දේ..."

"එයා දැන් ගොඩක් කාලෙක ඉදන් යුන්රීට කැමති...එයාට මෙහෙ වැඩි කාලයක්  ඉන්න හම්බුනෙත් නෑනේ ඔයාගේ නංගිත් එක්ක..."

මින්සන්ග් එහෙම කිව්වට පස්සේ බෝගම් පුදුමෙන් ඇස් ලොකු කරගත්තා..

"ම්වෝ...සම්චොන්..මේ ඇත්තමද කියන්නේ..."

"දේ..අදල්...එයා ඒ නිසාමයි මෙහෙට ආවේ..."

"ම්ම්ම්...මං නංගිගෙන් අහලා බලන්නම් සම්චොන්...එයා සමහර විට කැමති වෙයි..."

"කුමාවෝ අදල්...මං බැලුවේ studiesවලට ටේමින්ව මෙහෙ කොලේජ් එකකටම දාන්න..."

"සම්චොන් අපි ටේමින්ව යුන්රී යන කොලේජ් එකටම දාමු..ඒක හොදයිනේ..."

බෝගම් එහෙම කියද්දී මින්සන්ග් හිනා වුනේ කැමැති කියලා කියන්න වගේ...

"ආරස්සෝ අදල්...එහෙම කරමු..."
____________________________________
____________________________________

@School_
Yoon ree's View_

"ඉතින් බන් ජිමින් උබට මුකුත්ම කිව්වේ නැද්ද ආ..??"

යුන්රී මින්හිගෙන් ඇහුවේ ඇස් දෙක ලොකු කරගන්න ගමන්...

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now