Dear Diaryna ❤ 11

268 55 1
                                    

Yoonree's View
Author POV

යුන්රී ජන්ග්කුක්ගෙන් ඈත් වෙලා ඉක්මනටම දුවගෙන ආවේ ක්ලාස් එකට...පන්තියට ආපු යුන්රී පුටුව ඉදගෙන පිටිපස්සෙට හේත්තුවෙලා වේගෙන් හුස්ම ගන්න ගත්තා...

"ඒ මොකද්ද ඒ උනේ...??"

යුන්රී තමන්ගෙන්ම අහන ගමන් ඩෙස්ක් එකේ ඔලුව ගහගත්තා...මුලු ඇගේම දාඩිය දාලා බය වෙලා කම්මුල් රතුවෙලා...ඇදුමත් අවුල් වෙලා...

"යුන්රී...."

මින්හි ආපු ගමන් යුන්රී ගාවට ගියේ යුන්රී ඩෙස්ක් එකේ ඔලුව ගහන් ඉන්නවා දැකලා...මින්හිගේ කට හඩ ඇහුනු ගමන් යුන්රී වෙඩිල්ල වගේ ඔලුව ඉස්සුවා...

"ආ...බන්...උබ ආ..ආවද?"

යුන්රීගේ අමුතු හැසිරීම නිසා මින්හි ඇහිබැමක් ඉස්සුවා...

"යුන්...උබට මොකෝ උනෙ ආහ්...දාඩියත් දාලා...යකෝ උබට ලෙඩක්ද මොකක් හරි..."

යුන්රීගෙන් මින්හි බයවෙලා වගේ අහද්දී යුන්රී කලේ ගොන් හිනාවක් දාපු එක...ඇයි ඉතින් වෙච්ච දේවල් කියන්න පුලුවන් එකක්යෑ...

"ආහ්...නෑ බන්...මුකුත් නැහ්...මේ මං වොශ්රූම් ගිහින් එන්නං..."

"ආහ්...හරි..."

යුන්රී මින්හිට කියලා එතනින් හිමීට ලිස්සිලා ගියා...මින්හි තවමත් යුන්රී හිටපු පැත්ත බලන්...

"මේකිට මොකක් වෙලාද...?"

මින්හි තමන්ගේ නලල මිරිකන ගමන් හිමීට කොදුරද්දි එකපාරටම කවුදෝ කෙනෙක් ඇවිත් මින්හිගේ කනට පිම්බා හුලන් පාරක්...😂

"මොන..රෙද්-...ආහ්...ජිමින්..ඔයා..."

කවුද කියලා නොදැන කියන්න ගිය වචනෙ ගිලගත්ත මින්හී ජිමින් පැත්තට හැරුණා...😂

"මොකෝ මේ තනියෙන් කියවන්නේ..."

ජිමින් මින්හිගෙන් ඇහුවම මින්හි වටපිට බැලුවේ කවුරුත් ඉන්නවද බලන්න...

"යාහ්..ජන්ග්කුක් නෑ...මං විතරයි ආවේ...ඌ ටේ එක්ක..."

ජිමින් එහෙම කිව්වට පස්සේ මින්හි ජිමින් දිහා බැලුවා...

"යුන්රී මොකකට හරි බයවෙලා වගේ...ජන්ග්කුක් මොනවත් කිව්වද දන්නෑ..."

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now