Dear Diaryna ❤️ A/N

232 35 5
                                    

Hello!!!

ඔන්න බබූලා ඒකත් ඉවර උනා...
පොඩි නිදහසක් දැනෙනවා...😂

ඒත් ඉතින් දුකයි...😭❤️

දැන් වැඩ ගොඩක් තීන නිසා හරි අමාරුයි කතා ගොඩක් බැලන්ස් කරන්න...😒

මේක ගිය මාසේ ඉවර වෙනවා කිව්වේ දැක්කනේ අද 2 වෙනිදා...ටිකක් අමාරුයි time manage කරන්න...ඒකයි උනේ....

ඔන්න ඉතින් මේකත් complete...කියවන්න පුලුවන්...😋

හරි හරි...
ඔයාලට කියන්න තියෙන දෙයක් කියන් යන්නෝ...
ප්‍රශ්න එහෙම තියෙයි නම් අහන්න...

මං ඉස්සෙල්ලා චැපිවල කමෙන්ට්ස්වලට මැසේජ් කලෙත් නෑ හයියෝ...සොරි ඈ....

ඕකේ...
එහෙනම් මං යනවා...
Revenge love ඊලගට තියෙන්නේ ඒකත් මං දෙන්නම්...හෙහෙ...

Byee...
Thank you so much for ur support blue berries...mwwhhh x 10000+

Love yourself...❤️
Be yourself...❤️
Success is a Journey, Not a Destination...❤️

Saranghae💜️
#taechathu

©Park_Taechathu
2022-02-02

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now