Chapter 1

2.2K 168 80
                                    

රැයක් වෙනකල්ම අපි දෙන්නා කරේ වරු ගානක් තිස්සෙ අඬපු එක. අද  කුකීගෙ birthday එක. කොච්චර සතුටින් ඉන්න ඕන දවසක්ද. ඒත්...

"Please don't leave me..."

මගෙ කටින් ඔය වචන තුන හතර ඇරුනුකොට වෙන වචනයක් පිට නොවුනු තරම්.

"සමාවෙන්න මැණික මම ආදරෙයි. මතක තියාගන්න ඒක.. මං මහ හුඟක් ආදරෙයි..."

කුකී මාව තද කරලා තුරුල් කර ගෙන මගෙ නළල මැද්දට ඒ වෙව්ලන තොල් ලන් කරා.

"Please මාව දාලා යනවා කියලනම් කියන්න එපා..."

ඔයාව පේන මානෙකනම් ඒත් කමක් නෑ. ඒත් ඇමරිකා??... මං කොහොම උහුලගෙන ඉන්නද?

"ඔයාගෙ අප්පා ඔයාව එක්කන් යන්නෙ හොඳකට නෙවෙයි කුකී... මාව දාලා යන්න එපා. අපිට එකතු වෙන්න පුළුවන්. ඔයා මට ප්‍රොමිස් වුණානෙ. ප්ලීස්.."

නෑ.. එයා මුකුත්ම කිවුවෙ නෑ. නලලෙන් පටන් ගත්ත හාදුව හෙමීට පහලට ඇවිත් මගෙ තොල් උඩ නැවතුනා. අපි හිටියෙ කුකීගෙ අපාට්මන්ට් එකේ. පළාතම හරි කළුවරයි. කරන්ට් එක ගියේ මීට පැයකට විතර කලින්. එළියෙ අකුණු ගගහා හොඳටම වැස්ස.

අපි හිටියෙ හරි ආදරණීය අනුරාගික හැඟීම් ගොන්නක අතරමං වෙලා. එයාගෙ හුස්ම මගෙ බෙල්ල පාමුලට හරි රස්නෙට දැනුනා.. ඒ තොල් ඉස්පාසුවක් නැතුවම මගෙ තොල් එක්ක පැටලුනා...

 ඒ තොල් ඉස්පාසුවක් නැතුවම මගෙ තොල් එක්ක පැටලුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් එකපාරටම රූම් එකේ දොර හරි සද්දෙන් ඇරුනා.

"අ අප්පා."

එතන හිටියෙ මගේ අප්පා. එයා කේන්තියෙන් වෙව්ල වෙව්ල අපි ඉන්න තැනට ආවා.

"අශ්... ජොන් ජන්කුක්.. තමුන් මගෙ දරුවගෙන් ඈත්වෙලා ඉන්නවා"

කුකීව පැත්තකට තල්ලු කරපු අප්පා මහ හයියෙන් කෑගැහුවා. එයා අපිව දකින්න ඇති. අපි කිස් කරනවා දකින්න ඇති..

Don't Leave meWhere stories live. Discover now