Chapter 9

567 127 12
                                    

Hobi's p.o.v.

අර නසරානියා ඇවිත් ජිමිනා එක්ක හුරතල් වෙන්න තියාගත්තම මට මාවම කන්ට්‍රෝල් නැතුව ගියා. මෙච්චර දෙයක් කරාට පස්සෙත් ලැජ්ජාවක් නැතුව ඇවිත් කතා කරන හැටි විතරක්. මම හිටියෙම මූණට දෙක තුනක් අනින්න බලන්.

හහ් ඒ අස්සෙ මේ පූස් කොටා ඇවිත් මාව එතනින් ඇදන් ආවෙ හරියට මං උගෙ බූදලේ වගේ.

"තමුන්ට මං ආයෙ ආයෙත් කියන්නෙ නෑ. ජිමින්ගෙන් ඈත් වෙලා ඉන්නවා."

"බෑ.. ඇයි තමුන් මට මොනව කරන්නද?"

"හහ් මොනව කරන්නද? දේවල් කිය කිය කරන සිරිතක් නෑ මට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හහ් මොනව කරන්නද? දේවල් කිය කිය කරන සිරිතක් නෑ මට."

ඒක මොකද මම නොදන්නෙ. මුළු කැම්පස් එකම දන්නවා මෙයාගෙ කැටයම් ටික. අශ්.. මල විකාර..

"තමුසෙලා දෙන්නා ඇලිලා ඉන්නව හොඳටම වැඩියි. එයාගෙන් ඈත් වෙලා ඉන්නවා. මං කැමති නෑ මගේ දේවල් වෙන උන් අල්ලනවට."

මොකා.....ක් එතකොට මේ පූස් මූණා ජිමිනට කැමතියිද? එතකොට ජේකේ? ඌ මොකටද ජිමිනා පස්සෙ වැටීගෙන යන්නෙ? ඒ ගැන මෙයා දන්නැද්ද එහෙමත් නැත්තන් මෙයාට ඒක ඕකේද? අශ්... ඇයි මගෙ පපුව මෙච්චර ගැහෙන්නෙ. ලැජ්ජාවෙ බෑ මේ මනුස්සයටත් ඇහෙයිද මන්දා.

"ඔ..ඔයාගෙ දේවල්..?"

"ඔව් මගෙ තමයි.."

දෙයියන්ගෙ නාමෙට ඇයි මෙච්චර පපුව රිදෙන්නෙ? කෑගහලා අඬන්න හිතෙන තරම්ම දුක හිතෙන්නෙ.. මොනවද ජේහෝප් ඔයාට මේ වෙන්නෙ.. අහ්හ්

"එ එතකොට ජ් ජේකේ?"

"මොකක්? ඌ මට මගෙ මල්ලි වගේ."

හාහ් මල්ලි වගේ හින්දා තමන් ආදරේ කරන කොල්ලගෙ පස්සෙ වැටීගෙන යන එක ඕකේද? අර පණ්ඩිතයව එච්චර විශ්වාසද?

Don't Leave meWhere stories live. Discover now