Chapter 11

564 133 19
                                    

මොනවද මට මේ ඇහෙන්නෙ? සුගා හ්‍යොං??? එයා මෝචිට කැමතියි ද? එතකොට දෙයියනේ එයා... එහෙනම් එයා මෝචිට කැමතියි.

මං නිසා ද ඒ කැමැත්ත හංගන් හිටියෙ? හ්‍යොං මේ වෙනකල් කිසිම කෙනෙක්ට ආදරේ කරලා නෑ.. එයාට ආදරේ හිතුනු එකම කෙනාවත් මං උදුරගත්තද??

මං.. මං කලේ වැරැද්දක් ද? මට ඔයාව නැතිවෙයි ද මැණික? මං මොචිගෙ ඔලුව පරිස්සමින් අරන් ඇදෙන් තියන ගමන් හිතුවා. එයා පොඩි කුණුකුණුවකුත්තෙක්ක සැපට බෙඩ් ෂීට් එක අස්සෙ ගුලි උනා.

"ත තමුසෙට පිස්සුද ඕයි? මොන මඟුලක්ද කියවන්නෙ? ක් කුකීහ් කුකී මේ අහපන් මූ විකාර කියවන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ත තමුසෙට පිස්සුද ඕයි? මොන මඟුලක්ද කියවන්නෙ? ක් කුකීහ් කුකී මේ අහපන් මූ විකාර කියවන්නෙ. මං මෝචිට ආදරේ නෑ. එහෙම දෙයක් නෑ.."

සුගා හ්‍යොං හරි කලඹලෙන් එක හුස්මට කියවන් යනවා. ඔයා ඇයි ඔච්චර කළඹලෙන් හ්‍යොං??

"කුකී මාව විශ්වාස කරපන් ප්ලීස්.."

කොහොමද මං විශ්වාස කරන්නෙ? උදේ ඉදන් ඔයාගෙ අමුතු හැසිරීමම ඇති මේ දේවල් විශ්වාස කරන්න. මෝච් ගැන වද වෙවී හොයලා බැලුවෙ ඒ නිසාද? මගේ අප්පා මෝචිට අකමැති වෙයි අහ අහ අමුතු කතා කියෙව්වෙ ඒ හින්දද?

"හ් හ්‍යොං අ අපි යමුද?"

මං එහෙමම ගිහින් ටේ හ්‍යොංගෙ උරහිසට බර වෙලා කිව්වා. වටාපිටාවම කැරකෙනවා වගේ මට දැනුනෙ.. දවසට දෙකට උනත් ඔයා මෙච්චර මගෙ පපුව අස්සට රිංගලද මැණික..

"කුකීහ්... අශ්.. ටිකක් ඉදහන් කොල්ලො. මේක කතාකරලා විසඳගෙන යමන්.. අහ්.. හ්‍යොං මට කියන්න මොනාද මේ දණ්ඩා කියවන්නෙ?"

"අශ්.. ටේ උඹවත් තේරුම් ගනින්කො බං එහෙම මඟුලක් නෑ. මේකට පිස්සු. මං.. මං බටූස්ට ආදරේ නෑ. මාව විශ්වාස කරපන්."

Don't Leave meWhere stories live. Discover now