Chapter 6

566 137 15
                                    

එකපාරටම මහ කලබලේකින් මගෙ අත් දෙක දෙපැත්තට කරලා හිරට අල්ලගත්තු මාක් මාව මහ තිරිසන් විදිහට කිස් කරන්න ගත්තා.

ඒ ජරා තොල් අසිහියෙන් වගේ මගෙ මූණ පුරා දුවද්දි මං වේදනාවෙන් කෑගැහුවෙ අසරණකම දරාගන්නම බැරුව. මගෙ සද්දෙ ටිකෙන් ටික වැඩිවෙද්දි නවත්තන්න බැරිම තැන ජැක්සන් කකුලෙන් ගලවපු මේස් එකක් අරන් එහෙමම මගෙ කටට එබුවා..

උගුර යටින් මොනතරම් වෙර ඇරන් කොච්චර කෑගැහුවත් මගේ උදව්වට කවුරුත් ආවෙ නෑ. ජීසො හරි හොබී හරි ඇරුනම වෙන කවුරු එන්නද? කාටද ඕනෙ කොහෙවත් යන කොල්ලෙක් හින්දා මේ වගේ තිරිසන්නු එක්ක පැටලෙන්න.

මෙච්චර වෙලාවක් තිස්සෙ මාක්ගෙ උදව්වට මාව හිරට අල්ලගෙන හිටපු ජැක්සනුත් ටිකෙන් ටික මගෙ ඇගට ගොඩවෙන්න පටන් ගත්තා. මගෙ ශර්ට් එකේ බොත්තම් ගැලවිලා විසි වෙන්න ඇදලා ඉරපු ඒ තිරිසනා මගෙ නිපල් හප හප සක් කරන්න ගත්තෙ පුපුරු ගහන වේදනාවක් ඒවයින් දැනෙද්දි.

දෙන්නම මගේ ඇග උඩ නැඟලා හිටපු හින්දා මට කකුල් දෙක හොලවන්නවත් බැරි උනා. අත් දෙක තාමත් මාක් අල්ලගෙන. ඒ හැපුම් පාරවල් වලට මුළු ඇඟම ඇදුම් කනවා. මං හිටියෙ සිහියත් අසිහියත් අතර..

මාක් මගේ නිරුවත් පපුව දිගේ දිව ගෙන්ච්චෙ මට මාවම අප්පිරියා කරවමින්. ඒත්තෙක්කම ජැක්සන් මගෙ ඩික් එක උඩින් අත තියලා තද කරන්න ගත්තා.

නෑ.. තවත් නං බෑ ජිමිනා... මං පුළුවන් තරම් වේගෙන් මගෙ තොල් එක්ක පැටලි පැටලි තිබුන මාක්ගෙ තොල් හැපුවෙ ඒවයින් එළියට පැනපු ලේ වලින් මගෙ කටත් පිරිලා යද්දි.

මාක් කෑගහගෙනම මගෙන් ඈත් උනේ ජැක්සන්වත් පෙරලගෙන. ඒ ඇස් කේන්තියෙන් රතු ගැහිලා.. ඒ ඇඟිලිතුඩු පවා කේන්තියට වෙව්ලනවා.. ජැක්සන්ගෙ උදව්වෙන් නැගිටපු මාක් සාක්කුවෙන් ඇදලා ගත්තෙ බ්ලේඩ් එකක්.

"අහ්.. න්..නෑහ්... නෑ එපා.. මො.. ම්මොකක්ද මොකක්ද ඔයාලා කරන්න හදන්නෙ?"

මං අත් දෙකෙන් මූණ වහගෙන කෑගැහුවෙ බයෙන් වෙව්ල වෙව්ල. මට හුස්මක් ඇදගන්නවත් පණක් තිබුනෙ නැති තරම්.. දෙයියනේ මෙතනම මෙහෙමම හුස්ම ටික යනවනම් කියලා සිය දහස් වතාවකටත් වඩා හිතුනා..

Don't Leave meWhere stories live. Discover now