Chapter 20 🍼

943 238 26
                                    

A/N: උඩ තියෙන්නෙ මිසෝගෙ ඇඳුම :)

(Miso's POV)

Shopping කරලා ඉවර වෙලා එනගමන් අපේ ඔම්මගෙන් jewelry ටිකකුත් මම ඉල්ලගෙන ආවා.Dress එක ඇඳලා, පොඩි makeup එකකුත් දාලා, ඒ jewelry ටිකත් දාලා මම කණ්ණාඩියෙන් මගෙ පෙනුම කොහොමද කියලා බැලුවා...

  මතකද මම fittone room එකේදි කිව්වා ඇඳුම ඇන්දම මම දිලිසෙන අලගෙඩියක් වගේ කියලා? දැං මේ makeup jewelry ටිකත් එකතු වුනාම මම හරියට පැප්රිකා සීසනින් කරපු potatoe twister එකක් වගේ.මට මාවම hot විදිහට පේන එක නරක දෙයක් නෙවේනෙ?

මම හරියට dress එක ඇඳලා,පොඩි heels දෙකකුත් දාගත්තා.වා! මාර හැඩයිනෙ! මං මටම කණ්ණාඩියෙන් බලල ඇහැක් ගහන ගමන් බාත්රූම් එකෙන් එළියට ආවා.ඒක යුන්ගිගෙ කාමරේටම attach කරලා තිබුන බාත්රූම් එකක්.

(3rd person's POV)

"Hey~"  මිසෝ කම්මුල් දෙක පිරෙන්න හිනාවක් දාගෙන බාත්රූම් එකෙන් එළියට ආවා.

Shirt එකේ buttons දාන ගමන් හිටිය යුන්ගි මිසෝට Hi කියන්න තත්පරේකට ඔලුව හරවලා බැලුවා.හැබැයි මිසෝගෙ පෙනුම දැක්කට පස්සෙ තමා ආයෙ දෙවෙනි පාරටත් ඔලුව හරවලා බැලුවෙ.

  "Damn...මගෙ කෙල්ල පට්ටම ලස්සනයිනේ...." කොල්ලා යටි තොලත් හපාගෙන, මිසෝ දිහා heart eyes වලින් බලන ගමන් කියද්දි කෙල්ලට ලැජ්ජා හිතුනා.

  "ඔයත් handsome විදිහට ඉන්නෙ ඔය"  මිසෝ එහෙම කියන ගමන් කොල්ලා ලඟට ගිහින් shirt buttons ටික දාන්න උදව් කළා.කොල්ලා ඇඳගෙන හිටියෙ කලුපාට shirt එකක්.ඒකට උඩින් closet එක අස්සෙ තිබිලා හොයාගත්ත navy blue vest එකකුත් දාගෙන හිටියේ.
 

  "Thanks, ඒක නෙවේ.මට පාටි එක ගැන ඔයාට warn කරන්න ඕනෙ" යුන්ගි එහෙම කියද්දි කොල්ලගෙ මූණෙ තිබුන හිනාව අතුරුදහන් වෙලා ගියා.
 

   "මොකක්ද?"
  

   "Company building එක එළියෙ අනිවාර්යයෙන්ම press එකෙන් ඉන්නවා.එයාලා අවශ්‍ය නැති දේවල් අහන්න කරන්න ඉඩ තියෙනවා.ඔයා මගෙ ළඟටම වෙලා ඒ දේවල් ගනන් ගන්නෙ නැතුව ඉන්න ඕනෙ, හරිද?"

_____________________

"Mr.Min, මේ ඔයාගෙ girlfriendද?"

"Wow mr.Min, ඔයාට හොඳ කෙනෙක්ව හම්බෙලානෙ තියෙන්නෙ"

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now