Dear Diaryna ❤ 00

691 78 3
                                    

Hi Hi Hi!!!

ඔන්න මං ආවා අලුත් කතාවකින්...

First,

HAPPY BIRTHDAY TO ME...😂
HAPPY BIRTHDAY TO ME...😂
HAPPY BIRTHDAY TO ME...😂
HAPPY BIRTHDAY TO ME...😂

Yahooooooooooo...😂

ඔන්න මගේ උපන්දිනේට තමා මේ ff එක...

මේ මගේ 3rd ff එක...

ඔන්න මුලින්ම කිව්වා...මේ සේරම සිද්ධි මනඃකල්පිතයි...Idolගේ ජීවිතයට කිසිම සම්බන්ධයක් මේ කතාවට නෑ...මගේ පෞද්ගලික ජීවිතය මේකෙන් මනින්නත් එපා...

හූම්...

මෙන්න පොඩි විස්තරයක්..!!!

-මේක JJK fanfiction එකක්

-Boyxgirl

-Kim Yoonree සහ Jeon Jungkook තමා main characters...

-Yoonree කියන්නේ අහිංසක, කටකාර වගේම සංවේදී කෙල්ලෙක්...එතකොට ජන්ග්කුක් ටිකක් සෙල්ලක්කාර ටයිප් එකේ කොල්ලෙක්...

-යුන්රී සහ ජන්ග්කුක් පොඩි කාලේ ඉදන්ම අදුරනවා...

-ඒත් ඇක්සිඩන්ට් එකකින් ජන්ග්කුක්ගේ මතකය අමතක වෙන්නේ එයා පොඩි කාලෙදිම...එතකොට එයාගේ පොඩි කාලේ ගැන මතකය සම්පූර්ණයෙන් නැතිවෙනවා...ඒ නිසා එයාගේ දෙමාපියෝ තීරණය කරනවා එයාව සෝල්වලම නවත්තන්න...

-ඊට පස්සේ යුන්රීට සෝල්වල කොලේජ් එකකට එන්න opportunity එකක් හම්බවෙනවා...

එතනින් පස්සේ වෙන්නේ මොනාද කියලා බලමු...!!!

____________________________________

1.ජන්ග්කුක්ට යුන්රීව මතක් වෙයිද?

2.ජන්ග්කුක් යුන්රීට ආදරය කරයිද?

3.මොන වගේ ප්‍රශ්න එයාලට එයිද?

____________________________________

මං මේකෙන් ගොඩක් ට්‍රයි කරන්නේ imotions එලියට ගන්න...

හිහිහිහිහිහි...
ඔන්න ඔහොමයි ඉතින් වෙන්නේ...
Charactersවල intro කතාව ඇතුලෙම දෙන්නම්...

Okieee..
Hope you enjoy my ff...

Dear Diaryna❤
~Baby, I can be your Miracle~


Saranghae💜️
#taechathu

©Park_Taechathu
2021-10-08

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now