PART 01

1.5K 163 53
                                    


" එක්ස්කියුස් මි මෑම්.. අපි කොරියාවලට ලෑන්ඩ් කරලා ඉන්නේ... "

"..........."

" මැම්...."

" ආාහ්.. ඕඔ.. ඕ.. මොකද.. "

" මෑම්.. අපි කොරියාවලට ලෑන්ඩ් කලා."

" ඕ... අහ්....අම්... සොරි.... "

පළමු පන්ති අසුනක සුවපහසුවට බරවෙලා හිටපු තරැණිය පියවි සිහියට ආවේ ගුවන් සේවිකාවකගේ හඬින්.

ගුවන් සේවිකාවටත් තැන්ක් කරලා තරැණිය එයාගේ බෑග්ස් ටිකත් අරගෙන ප්ලේන් එකෙන් එළියට ආවේ ෆෝන් එකත් කනේ තියාගෙනමයි.

" පපා..... කෝ.. නෑනේ වෙහිකල් එක.. "

"..................."


" කමෝන්..පපා...මොකක්ද අනේ ඔයාට හැමදාම මීටින්... තමා..හ්හහ.. ඩ්‍රයිවර්ස්ලා එවන්න ඕනේ නෑ.. මම එන්නම් මෙතන කැබ් තියනවා... "

"............."

" හරි..සී යු සූන්.. පපා..... ලව් යු..."


එයාපො⁣ර්ට් එකෙන් එළියට ආපු තරැණිය එයාගේ ලැගේජ්ස් ටිකයි හැන්ඩ් බැග් එකයි පැත්තකින් තියලා එයා එයාගේ වේවි ක්‍රිම් ඇන්ඩ් බ්‍රවුන් මික්ස් කොන්ඩෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාපො⁣ර්ට් එකෙන් එළියට ආපු තරැණිය එයාගේ ලැගේජ්ස් ටිකයි හැන්ඩ් බැග් එකයි පැත්තකින් තියලා එයා එයාගේ වේවි ක්‍රිම් ඇන්ඩ් බ්‍රවුන් මික්ස් කොන්ඩෙයි.. ⁣ඇදන් හිටපු කිට් එකත් හදාගෙන බ්ලැක් කලර් ලෙදර් ජැකට් එකත් දාගත්තේ සීතල නිසා.

ඒකට හේතුව උනේ දෙසැම්බර් මාසෙට කොරියාවලට බලපාන වින්ටර් සීසන් එක. නත්තල් දවස උනත් හිම වැටෙන එක ටිකක් පරක්කු වෙලා තිබුනා.

එයාපෝර්ට් එක ගාවින්ම නතර කරලා තිබුන ටැක්සි එකකට ගොඩ වුන තරැණිය එයාගේ ගමනාන්තය කියලා එයාගේ පරණ සිම් එක තිබුන ෆෝන් එක ඔන් කරලා කෝල් එකක් ගත්තේ උඩින්ම සේව් කරලා තිබුන කන්ටැක් එකකට.


GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now