PART 07

411 101 51
                                    

සෝල් කියන්නේ ඉර එළිය වැටුන මොහොතේ ඉදන් අහස අඳුරැ වෙලා හඳ එළිය අඩු වෙන කල්මත් හරිම ඒකාකාරි විදියට කලබලයෙන් වැඩ කරන නගරයක්. උසට නැගුණු ගොඩනැගිලි දිගට ඇදුණු අධිවේගි මාවත්.. තුළ පවා තිබුනේ කලබලකාරී ස්වරෑපයක්.

ලයිට් දසදහස් ගණනක් නිසා අලෝකමත් වෙන්න පටන් අරන් තිබුන සෝල් නගරයේ ප්‍රධාන පාරක Porsche Taycan නවතම වර්ගයේ සුදු පැහැති රථයක් ධාවනය වුනේ ඇසිල්ලක වේගයකින්.




මාශ් හිටියේ කෝක් කෑන් එකක් බොන ගමන් එයාගේ අලුත්ම Porsche Taycan කාර් එක ඩ්‍රයිව් කරන ගමන්. එයාගේ එක අතක් ස්ටියරින් වීල් එකේ රැදිලා තිබුනා වගේම අනික් අතින් කෝක් කෑන් එක අල්ලගෙන හිටියා.




Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





වෙනදා වගේම කල්බ් එකේ සිකියුරිටි ගාඩ් කෙනෙක්ට එයාගේ කාර් එකේ කී එක විසික්කරන ගමන් මාශ් කල්බ් එක ඇතුළට ගියා.




එයා ඇදන් හිටියේ රීප්ඩ් ජින්ස් එකකට වයිට් කලර් ෆැන්සි ක්‍රොප් ටොප් එකක්. වෙනසකට කියලා තිබුනේ එයාගේ වේවි කොන්ඩේ තව ටිකක් කර්ල් වෙලා තිබුන එක.






Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now