PART 25

576 96 101
                                    

යුන්ගි පිටත්උනාට පස්සේ ජොන්කුක් එයා රේසින් යන ට්‍රැක් එකට ආවේ එයාගේ කාර් එකේ මොඩිෆයි කරපු ෆීචස් ටික චෙක් කරන්න තිබුන නිසයි. 97 ස්ටිකර් එකත් එක්ක දිලිසුන එයාගේ රෙඩ් කලර් කාර් එකේ මොඩිෆයි ලුක් එක නිසා වගේම කාර් එකේ ස්පිඩ් එක එක්ක තිබුන කන්ඩිශන්ස් වලට ජොන්කුක් හිටියේ හොඳටම ස්ටක් වෙලා. එක රවුන්ඩ් එකකින් වැඩේ ඉවර කරනවා කියලා හිතන් හිටියත් අන්තිමට එයා කාර් එක නැවැත්තුවේ වට කිහිපයකට පස්සෙයි.

ඉස්සරහට පටන් ගන්න තියන කම්පිටශන්ස් වලට පාර්ටිසිපේට් කරන්නැයි කියලා හිතන් හිටියත් එයාගේ කාර් එක අතට ගත්තට පස්සේ ජොන්කුක්ට ඕන කලා ඒ ෆිලින්ග් එක ආයමත් විදින්න. ගෝඩ්...... ජොන්කුක් කියන්නේ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගේ රෙදි ගලවන් යන්න තරම් ⁣ස්පීඩ් එකකින් ඩ්‍රයිව් කරන්න කැමති කෙනෙක්. ඉතින් රේසර් කෙනෙක් විදියට එයා ඒ හැඟිමට කොහොමත් කැමති. එයාට ඕන කලා හුළඟ එක්ක තරඟ කරන්න එයා කැමතිම විදියට.

ජොන්කුක් කාර් එක නැවැත්තුවේ හොඳ බ්‍රේක් එකකින් නිසා දුම් වලාවකින් එයාගේ කාර් එකත් වැහිලා ගියා. වට කිහිපයක් ගිය නිසා එයා හිටියේ හොදටම සැටිස්ෆයි වෙලා. ජොන්කුක් එයාගේ ටැටු කරපු අත කාර් එකේ දොර ගාව ඉදන් බඳ දිගේ අරගෙන ඇවිත් බොනට් එකට බර උනේ තෘප්තිමත් හැඟිමක් එක්ක මුසු උන හිනාවකින්.

ඔන්න එතකොට තමයි ජොන්කුක් කියන විදියට ඇවිදින වදකාර ලියානා ඇඹරෙන ගමන් එයා ගාවට ආවේ.

" හේ..... ජොන්කුකි... බලන්නකො.. ඔයාව අල්ලගන්න තියන ආමාරැවක්... !! "

" Of Course.. Its isn't very easy to catch A WILD RABBIT......!!!  "

ජොන්කුක් කාර් එකේ ⁣බොනට් එකට තට්ටු කරන ගමන් කිව්වත් ලියානාට ඒ කියපු එක හරියට තේරැනේ නැහැ. ජොන්කුක් නම් හිටියේ හිනාවෙන ගමන් මොනා උනත් ජිමින්ශි එයාට ගැලපෙන නික් නේම් එකක් දිලානේ.

" ජොන්කුකි... ඔයාට මෙහෙම ඉදලා ඇති වෙලා නැද්ද අනේහ්.. දැන් අපිට මැරි කරන්න කාලෙත් හරි වගේ නේ... මම ඩැඩාට ඒ ගැන කිව්වත් එක්ක... එයා ඔයාගේ..........! "

ලියානා ජොන්කුක්ගේ ජැකට් එකේ කොනක් අල්ලගෙන ඇස් පිල්ලන් ගහ ගහ කියවද්දි ජොන්කුක් හිටියේ ලියානා යුස් කරලා තියන මේකඅප් වල ස්මෙල් එක දරාගන්න බැරැවයි.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now