PART 22

651 92 91
                                    

ජොන්කුක් හිටියේ එයාගේ උණුහුමට වෙලා ඉන්න මාශ් දිහා බලාගෙන. මාශ්ගේ අත්දෙක ජොන්කුක්ගේ පපුවට ගුලිවෙලා තිබුනා. එයා සනීප නින්දක හිටියත් මහන්සි ගතියක් පෙන්න තිබුනා. හවස හතර පහුවෙලා තිබුන නිසා ජොන්කුක්ට නැගි⁣ටින්න ඕනේ කියලා හිතුනත් මාශ් ගාවින් අහකට යන්න එයාට පුලුවන් උනේ නැහැ. ඒත් ටික වෙලාවකට පස්සේ එයා නැගිට්ටේ මාශ්ටයි එයාටයි කන්න මොනවා හරිත් හදාගන්න ඕනේ නිසයි.

මාශ්ට ශිට් එක පොරවපු ජොන්කුක් එයාගේ නළලින් කිස් එකක් තියලා බෙඩ් එකෙන් නැගිටිද්දි එයාට නිකං ඇහුනා එයාගේ ඩොර් එක ඕපන් වෙද්දි රින්ග් වෙන ටෝන් එක. එයා අනික් පැත්ත හැරිලා බලද්දි දැක්කේ දොරට අත තියන් හිටපු ටේහියොන් සර්පයෙක් දැක්කා වගේ බය වෙලා ඉන්න හැටි.




" ගෝඩ්.... XL ..නේ.... හම්මේ.....!! "



" ශිට්... පලයන් යකො.........!!!! "





ජොන්කුක් කියද්දි ටේහියොන් මොකෙක්ද වගේ අනික් පැත්ත හැරිලා දොර වහන්න හැදුවත් ජිමින් නිකං බූතයෙක් වගේ එයා පිටිපස්සෙන් ඉදගෙන රවාගෙන හිටියා.



" හම්මො... ජ...ජමන්....... ඒක ඇතුළේ තඩි පත පනුවෙක් ඉන්නවා....ඊඉඉ..! "





" අහ්..... එහාට වෙනවා... ටේ... තමුසේ මොනටද.......මේ....අහ්හ.........!!! "





ටේහියෝන්ව පැත්තකට දාපු ජිමින් රෑම් එකට බෙල්ල දාද්දි දැක්කේ බොක්සර් එක ඇදගන්න ජොන්කුක්ව. ජිමින් බලද්දි තව පොඩ්ඩෙන් ජොන්කුක්ව වැටෙන්න ගියත් එයා අනුනමයයි  පොයින්ට් ගානකින් නොවැටි බේරැනා. එතකොට ජිමින්ගේ ඇස් රෑම් එකම ස්කෑන් කරලා තිබුනේ.


තැන තැන තිබුන ඇඳුම් කෑලි... බෙඩ් එක ගාව වැටිලා කුඹි වහලා ඉතුරැ වෙලා තිබ්බ කේක් බොක්ස් එකක්... සයිඩ් ටේබල් එක උඩ තිබුන චොකලට් බොක්ස් එක සහ පාට පා⁣ට කොටු හැඩ පැකට් ටික.. වගේම බෙඩ් එක මැද ශිට් එකෙන් වැහිලා ගිය මාශ්ව.


" ෆෝන් එක ⁣තමුසෙලා දෙන්නට යට වෙලා හෙල් එකට ගියාද දන්නැ..!!! "





ජිමින් සද්දෙන් දොරත් වහලා බෙල්ල ගත්තේ එහෙම කියලා. ඇයි ඉතින් එයාලා මෙයාලාව කන්ටැක්ට් කරගන්න පුදුම කට්ටක් කාලා අන්තිමට තමයි ආපහු මෙහෙට ඇවිත් තියන්නේ.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now