PART 19

484 96 87
                                    

තද නින්දක හිටපු මාශ් ඇහැරැනේ එක දිගට රින්ග් උන ෆෝන් එක නිසයි. දෙතුන්පාරක්ම ෆෝන් එකේ සවුන්ඩ් බට්න් එක ක්ලික් කරලා කෝල් එක මඟඇරලා හිටියත් කොට්ටේ ගාවම තිබුන ෆෝන් එක දගල දගල වයිබ්‍රේට් වෙන නිසා බැරිම තැන මාශ් ෆෝන් එක කනේ තියාගත්තා.

" හලෝ කියන්න...!! "

" හෙලෝ........! "


" හරි ඉතින් කියන්න.....! "


" දැන් ඉතින් කිව්වේ මං...!!! "


"යාාහ්.... මොන... විකාරයක්ද.. කියන්න තියන එකක් ඉක්මනින් කියනවා... මට නිදිමතයි...!
අනික හු ද හෙල් ඉස් දිස්......??? "





" අයි මිස් යු ඩාර්ලින්....!! මං මේ ඔයාගේ වන් ඇන්ඩ් ඔන්ලි හැන්ඩ්සම් බෝයිෆ්‍රෙන්ඩ් කතා කරන්නේ...! "




" ආාහ්... එහෙමද.. මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්.. හිටියද....ආාාශ්.. ජොන්කුක්.......!!!! "





නිදිමතේ ෆෝන් එකට කතා කර කර හිටපු මාශ්ගේ නිදිමත නැති වෙලා ගියේ අන්න ඒ වෙලාවෙයි. එයා ඇද උඩ ඉදගත්තේ ඔලුවේ ⁣ඉදන් පොරවන් හිටපු ශිට් එකත් එක්කමයි. කවුරැ හරි ඒ වෙලාවේ එයාගේ රෑම් එකට ආවෝත් බය වෙනවා ඇද මැද හොල්මනක් කියලා.


මාශ් හරි සිහියට ඇවිත් ආයමත් ෆෝන් එක කනේ තියගෙත්තා. ගෝඩ්... දැන් එයා ඉන් එ රිලේශන්ශිප් නේද...



" ඩාර්ලින්... මොකක්ද අනේ... ඔයා ආයමත් නිදිද...? "




" නැ....නැ... මං මේ ඇහැරැනා.. ඇයි දැන් ඔයා ගත්තේ....? "




" ටිකක් ආදරෙන් කතා කරන්නකො...!!! "





" සිරියස්ලි ජොන්කුක්... ඊයේ ගෙදර එද්දිත් මහ පාන්දර... හරියටම පැය කීයද.. ගියේ අපි හම්බෙලා... මට නිදාගන්න දෙනවකො....!!!! "





" මොකක්ද අනේහ්.... ඔයා නම් මාශ් හරිම.....ආාශ්.. මට නින්ද යන්නෙත් නෑ.. ඔයා හොඳට නිදි.....!!! "





GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now