my girlfriend 🎈 (4)

2.8K 619 179
                                    

🐰: ඔම්මාආආආආආ......!!!!!

වේගෙන් පඩිපෙළ බැහැගෙන ආව ජන්කුක් කෙලින්ම ආවේ කුස්සියට....

👸: කුකී ඔම්මාගෙන් ගුටි කන්න ලෑස්ති වෙන්න එපා....කියලා තියෙනවා නේද ගෙදර වටේ දුවන්න එපා කියලා....

🐰: හරි හරි ඔම්මා..මං ආවේ හදිස්සියකට....

👸: මොකක්ද හදිස්සිය ?

🐰: මට අද කෑම පෙට්ටි දෙකකට කෑම දාලා දෙනවා ද?

👸: ඇයි කෑම පෙට්ටි දෙකක්....

🐰: එකක් මට අනික mr.kimට....

👸: හ්ම් හ්ම් මං දාලා දෙන්නම්.....

🐰: තැන්ක් යූ ඔම්මා....

👸: ජන්කුක් ?

🐰 ඔව් ඔම්මා...

👸: ඊයේ ඔයා වැඩ ඇරිලා ගෙදර ආවේ කීයටද ?

🐰: මන් ගෙදර එද්දි හවස හයයි...ඇයි ඔම්මා?

👸: මං ඔයා ගෙදර එනවා දැක්කේ නැහැ නේ....

🐰: ඔම්මා ඉතිං කුස්සියේ වැඩක නේ හිටියේ...ඒකයි දැක්කේ නැත්තේ...කෝ ඔම්මා මට පරක්කු වෙනවා ඉක්මනින් කෑම පෙට්ටි දෙක හදලා දෙන්නකො...

👸: ඉතිං ඔයා ගිහින් ඇද ගන්න...ඊට පස්සේ කෑම පෙට්ටි දෙක ගන්න එන්න...

🐰: බැහැ බැහැ ඔම්මා..මට අදින්න වෙලා යනවා..අනේ ඔම්මා කෑම ටික දාලා දෙන්නකො...

👸: හ්ම්ම් හ්ම්ම් හරි ඉන්න ටිකක්....

කියමින් mrs.jeon කෑම පෙට්ටි දෙකකට කෑම වෙන වෙනම අසුරන්න ගත්තා....

ජන්කුක් ඒ වෙනකන්ම කෑම මේසෙ උඩට වෙලා හිටියේ කෑම පෙට්ටි දෙක ගන්න කලින් ඇඳුම් ඇදගන්න යන්න බැරි නිසා.....

👸: ආආආ අර ගන්න...මං දෙන්නාටම වැඩිපුර බෙදලා ඇති....

🐰: හරි ඔම්මා තැන්ක් යූ...

කියමින් mrs.jeon ගේ කම්මුලක් සිප ගත්ත ජන්කුක් මේ පාර දුවන්නේ නැතුව ඇවිදිගෙන ගියේ එයාගේ කාමරේට....



සම්පුර්ණ ඇඳුම් ඇඳ ගත්ත ජන්කුක් වෙනදා විදිහටම හොරෙක් වගේ ගෙදරින් පැනලා ගිහින් දොරකඩ ලඟට ඇවිත් කෑගැහුව්වා...

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now