Plan 📍(25)

3.4K 619 236
                                    

ජන්කුක්ව තනි කරලා කාමරේ ඉදන් එලියට ආපු ටේහියුන්ග් එහෙමම ඇවිත් එයාගේ මේසේ ලඟ තිබ්බ පුටුවෙන් වාඩි වෙලා ඔලුවට අතත් ගහගෙන කල්පනාවකට වැටුනේ දවල් වරුවේ උන සිද්දිය.....

තාමාත් එයාට ඒ උන දේ හීනයක් වගේ.....

ඔය එක්කමයි එක පාර කැබින් එකේ දොර හිතුවේ නැති විදිහට ඇරිලා ගියේ....

ටේහියුන්ග් මුලින් හිතුවේ ඒ ආවේ යුන්ගි කියලා උනාත් ඇතුලට ආපු මනුස්සයා මුලින්ම එයාගේ හඬ අවදි කරපු එකෙන් ටේහියුන්ග් ඉක්මනින් එයාගේ ඉස්සරහ හිටගෙන ඉන්න මනුස්සයා දිහාවට ඔලුව ඉස්සුවා....

: ඉතිං mr.kim....?

🐯: mr.choi ? තමුන් මොනාද මගේ කැබින් එකේ ඇතුලේ කරන්නේ....?

👽: මොකො මේ තරහ ගිහින්....ඔහ් රයිට් රයිට් දැන් නේ තේරුනේ තරහ යන්න හේතුව....

කට කොනට හිනා උන mr.choi හෙමින් ටේහියුන්ග් ඉන්න මේසේ ලඟට ඇවිත් ටේහියුන්ග්ගේ මුහුනට නැඹුරු උනා....

👽: මොනා උනාත් ඒක හරි ලස්සන විඩීයෝ එක හ්ම්ම්....මං කවදාවත් හිතුවේ නැහැ mr.kim වගේ නම රැකගෙන ඉන්න මනුස්සෙක් හැමෝම ඉස්සරහ stripper කෙනෙක් එක්ක තමන්ගේ sex videos ටික ලීක් කර ගනී කියලා....හැබැයි කොල්ලො ඔය වයසට ඔයා තාම හුඟාක් slow නේ....වයිෆ් හොඳට සලකන්නේ නැද්ද ?

🐯: mr.choi ඔයා කතා කරන්න ආවේ ඕක ගැන නම් අන්න අතන දොර තියෙනවා ආපු විදිහටම හැරිලා යන්න පුලුවන්...

👽: අනේ නෝ ඩාර්ලින්..මං ආවේ ඔයාට පොඩි gift එකක් දෙන්න....

🐯: මට තමුන්ගේ ගිෆිට් ඕන නැහැ චෝයි...මෙතනින් මං එලියට ඇදලා දාන්න කලින් නම්බු පිට එලියට ගියොත් හොඳයි...

ටේහියුන්ග් අඳුරු උන ඇස් වලින් mr.choi දිහා බලන් කියද්දි mr.choi කරේ තවත් කට කොනට හිනා උන එක විතරයි....

👽: baby girl.? come here....

Mr.choi ටේහියුන්ග්ගෙන් මදකට ඇස් අහකට ගන්න ගමන් දොර දිහා බලාගෙන තව කෙනෙක්ට කතා කරාම ආයේම කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට ආපු කෙනාව දැක්ක ටේහියුන්ග් තමන්ගේ පුටුවෙන් නැඟිට්ටේ ඇසුත් විශාල කරන්......

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now