Little roses 🌹(11)

2.6K 529 137
                                    

......MORNING.....

වෙනදා alarm එකට නැඟිට්ට ජන්කුක් එදා දවසේ company එකේ වැඩ නැති උනාත් වේලාසන නැඟිට්ටේ ටේහියුන්ග් කිව්ව අභිරහස් ගමන යන්න....

කොච්චරවත් ඇහුව්වාත් එයාව කොහිද එක්කගෙන යන්නේ කියලා ටේහියුන්ග් ඒ හැම වේලාවෙම කිව්වේ ' ගියාම බලන්න' කියලා විතරක් නිසා තවත් එකම ප්‍රශ්නේ හාර හාර අහන එක පලක් නැහැ කියලා තේරුම් ගත්ත ජන්කුක් කටට සිප් එක දා ගත්තා....

වෙනදා ගෙදරින් පිට වෙද්දි අදින shirt එකයි කලිසමයි වෙනුවට ජන්කුක් ඩෙනිමක් එක්ක t.shirt එකක් ඇදලා පහලට ගියේ මොනා හරි කාලා ටේහියුන්ග්ටත් පංගුවක් අරන් යන්න...

👸: කුකී කොහි යන්න මේ උදේන්ම....

🐰:අනේ මන්දා ඔම්මා....mr.kim කිව්වා වැදගත් වැඩක් තියෙනවා කියලා ඒකට යනෝ....

👸: ඉතිං ඔය විදිහට ඇදගෙන?

🐰: ඇයි මේක අවුල් ද ?

👸: අවුලක් ගැන නෙමෙයි ලමයෝ මං කියන්නේ...මං කිව්වෙ casual විදිහට ඇදගෙන යන්නේ ඇයි....?

🐰: අහ්හ්හ් නැහැ නැහැ මේක company එකේ දෙයක් නෙමෙයි....අහ්ම් මං..ඔව් මං හිතන්නේ company එකේ දෙයක් නෙමෙයි.....

👸: මොන කොරියන් කතා කරනවා ද මන්දා....

🐰: මේහ් ඔම්මා කන්න මොනාද තීන්නේ...

👸: ඔයා කනවා නම් ඔය මේස පුටුත් කන්න පුලුවන්...

🐰: ඔම්මා....විහිලු නෙමෙයි අප්පා...කන්න මොනාද තියෙන්නෙ....

👸: තාම හදන ගාමන්...විනාඩි දහක් විතර ඉන්න....

🐰: හ්ම්ම්ම් හ්ම්ම්ම්.......අහ් ඔම්මා...

👸: ඒ පාර මොකො

🐰:mr.kimටත් එක්ක මොනා හරි හදන්න හොඳේ...

ජන්කුක් එහෙම කියන ගමන් එයාගේ බනී හිනාව දැම්මේ ඔම්මා ශේප් වෙයි කියලා හිතලා.....

නමුත් mrs.jeon කරේ ජන්කුක් දිහා තවත් කුතුහලයෙන් බලපු එක විතරයි....

👸: ඔයා මොකටද ඒ දරුවටත් හැමදාම කෑම ගෙනියන්නේ...ඒ ලමයින්ට ඕන තරම් සල්ලි තියෙනවා නේ...ඉතිං ඔයා එයාට විතරක් විශේෂයෙන් කෑම අරන් යන්නේ ඇයි....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now