I love you..🥰( 10)

2.5K 530 154
                                    

දැන් හැමදාම පුරුද්දක් විදිහට ජිමින්ව බලන්න ගිය යුන්ගි කොහොම හරි හවස් වරුවේ company එකෙන් පනින්නේ ටේහියුන්ග්ට නොයෙකුත් මුසාවද කියලා....

එදාත් යුන්ගි ටේහියුන්ග්ගේ කැබින් එකට ආවේ වෙනදා වගේම ටේහියුන්ග්ට තඩි නයෙක් ඇරලා ඉක්මනින් එලියට පනින්නයි....

ජන්කුක් පවා ඒ වේලාවේ කැබින් එකේ හිටිය නිසා ජන්කුක් එක්ක තනි වෙන්න ඒක හොඳ මාර්ගයක් කර ගත්ත ටේහියුන්ග් වැඩිය ප්‍රශ්න නොහාම යුන්ගිට Company එකෙන් එලියට යන්න අවසර දුන්නා.....

ඒ අවසරෙත් එක්ක තමන්ගේ කාර් එක ගත්ත යුන්ගි කෙලින්ම පිටත් උනේ ජිමින් වැඩ කරන කැෆේ එක ලඟට....

තවමත් වේලාව හවස 6.00යි....

තව පැය දෙකක්ම යුන්ගිට කැෆේ එක ඉස්සරහ බලාගෙන ඉන්න වෙනවා....

මදුරුවෝ තල තල කාර් එකේ ඇතුලේ ඉන්නවාට වඩා කැෆේ එකට යන එක හොඳයි කියලා හිතුව යුන්ගි අවසානේ කාර් එකෙන් බැහැලා එහෙමම ගියේ කැෆේ එකේ ඇතුලට.....

ජිමින් වෙනදා වගේම එයාලාගේ customers ලාගේ oders අර ගන්න ගමන් කැෆේ එකේ වටේම දුවනවා.....

දොරේ සීනූව නාද කරමින් තව කෙනෙක් ඇතුලට ආවා කියලා දැනුම් දෙද්දි ජිමින් ඉක්මනින් ඒ පැත්ත බැලුවත් ඊලඟ මොහොතේ මුලු මුහුනම හුරතල් හිනාවකින් සරස ගත්තේ ඒ එයා දවසේම බලාපොරොත්තු උන රුව යුන්ගි උන නිසා.....

🐥: හියුන්ග්....

අතේ තියෙන ට්‍රේ එක පිටින්ම යුන්ගි ගාවට දුවලා ගිය ජිම්න් යුන්ගි ඉස්සරහා හිට ගත්තේ කලින් මුහුනේ ඇද ගත්ත හුරතල් හිනාවත් එක්කමයි....

🐱: ජිමින්ට මහන්සි ද?

🐥: චුට්ටක්....එන්න හියුන්ග් ඉද ගන්න....

🐱:හ්ම්ම්ම්ම්.....

යුන්ගිගේ අතකින් අල්ල ගත්ත ජිමින් කැෆේ එකේ වැඩිය කට්ටිය නැති මේසයක් ලඟට ගෙනියලා එතනින් වාඩි කෙරෙව්වා...

🐥: හියුන්ග් ඔහොම ටිකක් ඉන්න හොඳේ මං මේ oders ටික භාර දිලා ඉක්මනින් එන්නම්....

කියලා ජිමින් කියද්දි යුන්ගි උත්තර විදිහට ඔලුව වනපු එක විතරයි කරේ.....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now