Only mine ⛔(38)

6.8K 712 793
                                    

හිතුවේ නැති විදිහට හැමදේම පොඩිම පොඩි කාල පරාසයක් තුලදි වෙනස් වෙලා ගියා....

වෙඩින් එකට ආපු අයත් කොහෙත්ම බලාපොරොත්තු නොවුන විදිහට හැමදේම  වෙනස් වෙද්දි  තවත්  කරන්න දෙයක් නැතිකමට එයාලාද ජෙනි කායිවත් ටේහියුන්ග් ජන්කුක්වත් මැරි කරන විදිහ ඔහේ බලාගෙන හිටියා......

මේ හැමදේම ඒ විදිහට අවසන් වෙද්දි අවුරුදු හතරකට කිට්ටු වෙන්න කරපු ආදරේ ප්‍රතිඵල විදිහට ජන්කුක් හැමදාමත් ටේහියුන්ග්ට විතරක්ම අයිති වස්තුවක් බවට පත් උනා.....

පල්ලියේන් වෙන්න ඕන  සේරම වැඩ කටයුතු ටික  ඉවර උනාම ෆාදර් එතනින් ගියේ අලුත මැරි කරපු ජෝඩු  දෙකටම ආශිර්වාද කරලා....

ටේහියුන්ග්ගේ දෙමාපියෝ උන ජීයා වගේම දේහ්‍යුන්ග්නුත් මේ හැමදේම දිහා බලන් හිටියේ මොනාද ඇත්තටම කරන්න ඕන කියලා හිතා ගන්න බැරුව.....

ඒ අතරේ ජෙනීගේ දෙමාපියෝන්ගේ තත්වේත් ඒ වගේම උනාත්  අවසානේ එයාලා හිත හදා ගත්තේ ජෙනීගේ සතුට ගැන හිතලා......

ෆාදර් ටේහියුන්ග් ලඟින් යනකන් කුරුමානම් අල්ලමින් හිටිය ජිමින් කලින් අතේ තියාගෙන හිටිය  සපත්තු දෙක ආයේ කකුලට  දාගෙන ඉක්මනින් ගියේ තාමත් අල්තාරේ උඩ හිටගෙන ඉන්න ටේහියුන්ග් ජන්කුක් දෙන්නා ලඟට....

මුලින්ම තමන්ගේ යාලුවා උන ජන්කුක් ලඟට ගිය ජිමින් ජන්කුක්ව බදා ගත්තේ ජන්කුක්ගේ යහතින් ඉතුරු වෙලා තිබ්බ ඇට කටු ටිකත් කුඩු පට්ටම් වෙලා යන සයිස් එකට....

🐥: ඔමෝනී උබේ ඔය පැණි හිනාව ආයේ බලන්න මං පෙරුම් පෙරුව තරමක්....

🐰: ජිමිනි අත ඇරපන් මාව මැරෙයි....

🐥: උබ අද රෑට කොහොමත් මැරෙන එකේ මගේ අතිනුත් පොඩ්ඩක් මැරියන්කෝ...

ජිමින් වල් හිනාවක් දාන ගමන් එහෙම කිව්වාම ජිමින්ගේ ඔලුවේ හරි මැදටම ජන්කුක්ගේන් හම්බුනේ රත් වෙන්න පාරක්......

Wife ? No no husband    (Completed ✅)Where stories live. Discover now