businessman 🤵(7)

2.6K 577 111
                                    

ඔය විදිහට තවත් සතියක් ද ගෙවිලා ගියා.....

ටේහියුන්ග් ජන්කුක්ට කුමාරිකාවකට වගේ සලකන්න ගත්තා.....

ඔව් ඉතිං ඒක එහෙම වෙන්න එපැයි...මේ ටේහියුන්ග්ගේ First love එක නේ....

ඔය අතර යුන්ගි හිටියේත් බර mission එකක....

....AFTER ONE WEEK.....

🐱: ඔයා එදා අර පොඩි කොල්ලාව follow කරා නේද?

🤵: ඔව් සර්....

🐱: එයා කොහිටද ගියේ.....

🤵: අර මොකක්ද කැෆේ ශොප් එකක් තියෙන්නෙ dream bean කියලා....අන්න එකට තමා ගියේ....

🐱: එතනින් පස්සේ කොහිද ගියේ...

🤵: එතනින් පස්සේ කොහිවත් ගියේ නැහැ...මං වාහානේ නවත්තලා ටික වේලාවක් එතන බලන් හිටියා එයා ඒ කැෆේ එකේ වැඩ කරන කෙනෙක් සර්....

"අහ් එහෙනම් එදා අර කිව්ව මහලොකු බිස්නස් එක මේකයි එහෙනම්....හරි අපි බලමුකෝ.... කොහොමද මගේ ඇස් වලින් රිංගලා යන්නෙ කියලා...."

කටකොනක හිනා උන යුන්ගි තමන්ටම එහෙම මුමුනමින් එදා ජිමින්ව follow කරන්න කියලා කිව්ව බොඩිගාර්ඩ්ට එයාගේ වෝලට් එක අරන් පොඩි ගෙවීමක් කරේ ඒ බොඩිගාර්ඩ් එයාගේ රාජකාරි වලින් පිට වෙන දෙයක් කරපු නිසායි.....





මුලු කම්පැනි එක වටේ රවුම් ගගහා හිටිය යුන්ගි අන්තිමට දවල් වරුවේ ටේහියුන්ග්ගේ කැබින් එකට ආවේ ජන්කුක්වයි ටේහියුන්ග්වයි දෙන්නාම හම්බෙන්න හිතන්....

🐯: ඔහො යුන්ගි උබ මොකද උදේ ඉදන් පේන්න හිටියේ නැත්තේ....

කැබින් එකේ දොර ඇරෙන සද්දෙට ජන්කුක්ට කියලා කෑම කවා ගනිමින් හිටිය ටේහියුන්ග් දොර පැත්තට හැරෙද්දි ජන්කුකුත් ඒ පැත්තට ඔලුව හැරෙව්වා....

🐱: මට උබවයි...ජන්ග්කුකීවයි දෙන්නාවම හම්බෙන්න ඕනී.....

🐯: ජන්ග්කුකීව හම්බෙන්න ? ඒ මොකටද ?

🐱: ඇයි මං උබට කිව්වේ ඔගොල්ලො දෙන්නාට මං සෙට් වෙන්න උදව් කරන්නේ මට ජන්ග්කුකීගෙන් උදව්වක් ගන්න ඕනී නිසා කියලා...

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now