Eiffel tower 🗼(13)

2.4K 515 191
                                    

🌄 MORNING 🌄

උදෑසන ඇස් යට කලු කරන් පැන්ඩා කෙනෙක් වගේ හිටිය ජන්කුක් තප්පරෙන් තප්පරේ ඇස් පිල්ලම් ගගහා මුලු රාත්‍රීයේම අවදියෙන් ඉදගෙන කරේ ටේහියුන්ග්ගේ ඔලුව අත ගගා හිටිය එකයි........

කලින් දවසේ රෑ වෙරි මතින් හිටිය ටේහියුන්ග් ජන්කුක්ගේන් එයාගේම වෙනවාද කියලා ඇහුවත් ඊලඟ මොහොතේ හීන් ගෙරවිල්ලක් එක්ක ජන්කුක්ගේම ඇඟ උඩ නින්ද ගිහින් තිබ්බේ ජන්කුක්ට ආයේ සමාන්‍ය විදිහට හුස්ම ගන්න විදිහ ගැන මතක් කරවලා.........

ඒ සිද්දියෙන් පස්සේ ජන්කුක්ගේ එකම රාජකාරිය උනේ ටේහියුන්ග්ගේ ඔලුව අත ගගා මුලු රාත්‍රීයේම ටේහියුන්ග් හොඳින් ද කියලා බලන එකයි.....

🐰: ටේ...දැන් නැඟිටින්න... එලි වෙලා....

ටේහියුන්ග්ගේ මුහුන ලඟට ලං උන ජන්කුක් ඔලුව අත ගගාම එහෙම කිව්වේ තව ටිකකින් ඔෆිස් ටයිම් එක පටන් ගන්න නිසා....

ජන්කුක්ගේ කට හඬට හිමින් ඇස් ඇරිය ටේහියුන්ග් ජන්කුක්ගේ ලස්සන මුහුන බලන් යාන්තම් හිනා උනාත් ඊලඟ තප්පරේ ඇස් දෙක ලොකු කර ගෙන කටත් අතින් වහගෙන ඇදෙන් බිමට පැන්නේ කොමඩ් එක හොයන්නයි......

කාමරේ ඇතුලේම විදුරුවකින් වෙන් වෙලා තිබ්බ Bathroom එක දැක්ක ටේහියුන්ග් විදුලු වේගෙන් එතනට දුවගෙන ගියේ මඟදිම ඔක්කාරේ කර කර.....

🐯: බ්වෑක්...

කොමඩ් එක ලඟ දණ ගහ ගත්ත ටේහියුන්ග් ඒකට වමනේ කරේ ඊයේ බීපූ වල ප්‍රතිඵල විදිහට.....

ටේහියුන්ග් දුවද්දි ඒ පස්සෙන්ම දුවගෙන ආපු ජන්කුකුත් ටේහියුන්ග්ගේ ලඟම දණ ගහන ගමන් ටේහියුන්ග්ගේ පිටයි පපුවයි අත ගෑවේ එකේන් පොඩි හරි සහනයක් ටේහියුන්ග්ට ලැබෙයි කියලා හිතලා.....

විනාඩි පහක් විතර කලින් දවසේ බීපූවා වමනේ කරපු ටේහියුන්ග් තාමාත් කොමඩ් එකේ දෙපැත්ත අල්ලන් ඔලුව බිමට නවාගෙන හිටියේ තවමත් බඩ ඇතුල දඟලමින් සෝජු ටික on the way තිබුන නිසා.....

🐰: ටේ.?..දැන් හරි ද මැණික...?

🐯: තවම නැහැ වගේ කුකී...

🐰: කොහොමද ඊයේ සෝජු වල පවර් අහ්.....

🐯: ඒවා හොඳ වෙරි වෙන්නම තමා....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now